චිත‍්‍රය අඳින මතුපිට යොදන තීන්ත, සායම් හෝ වර්ණ මාධ්‍යය යනුවෙන් හඳුන්වනු ලබයි. බොහොමයක් ඇඳීමේ මාධ්‍යයන් වියළි (උදා. මිනිරන්, අඟුරු, පැස්ටල්, රිදීකුඩු) හෝ තෙත් පදනම් (සලකුණුකාරක පෑන හෝ තීන්ත) ඒවා වෙයි. දියසායම් පැන්සල්, සාමාන්‍ය පැන්සල් ලෙස වියළි ආකාරයෙන් යොදාගත හැකි අතර අනතුරුව දියසායම් ස්වභාවය ලබාගැනීම සඳහා තෙත පින්සලකින් තෙත් කරනු ලබයි. සිත්තරුන් අද්‍රෘෂ්‍යමාන තීන්ත වැනි මාධ්‍යයන් යොදාගනු ලැබ ඇත්තේ කලාතුරකිනි

"https://si.wikipedia.org/w/index.php?title=මාධ්‍යය&oldid=465027" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි