මාතර දිස්ත්‍රික් පාසල් නාමාවලිය

(මාතර පාසල් නාමාවලිය වෙතින් යළි-යොමු කරන ලදි)

මාතර කලාපය සංස්කරණය

පාසලේ නම වර්ගය ලිපිනය දුරකතන අංකය
සිද්ධාර්ථ විද්‍යාලය 1AB වැලිගම 0412250311
ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය 1AB වැලිගම 0412251259
අර්ෆා ම.ම.වි. 1AB ගල්බොක්ක, වැලිගම 0412251767
කඹුරුගමුව ම.වි. 1AB කඹුරුගමුව
මිරිස්ස ම.ම.වි. 1AB මිරිස්ස 0716316621
පාලටුව ගුණරතන ම.වි. 1AB පාලටුව, මාතර 0412220333
රාහුල විද්‍යාලය 1AB අකුරැස්ස පාර, මාතර 0412222749
සුජාතා බාලිකා විද්‍යාලය 1AB රාහුල පාර, මාතර 0412222313
පඹුරණ ශාරිපුත්‍ර ම.වි. 1AB පඹුරණ, මාතර 0412221531
මාතර ම.ම.වි. 1AB රාහුල පාර, මාතර 0412224301
මහානාම ම.වි. 1AB වැලිගම, මාතර 0412227746
සාන්ත තෝමස් විද්‍යාලය 1AB කුමාරතුංග මාවත, මාතර 0412222123
සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය 1AB වල්පල, මාතර 0412222549
සාන්ත සර්වේෂස් විද්‍යාලය 1AB කොටුවේගොඩ, මාතර 0412222288
ඉල්මා ම.වි. 1AB කොටුවේගොඩ, මාතර 0412227439
තල්පාවිල ම.ම.වි. 1AB දෙවිනුවර 0412264216
කොටුව ජනාධිපති වි. 1AB කොටුවේගොඩ, මාතර 0412227108
දෙවිනුවර ම.ම.වි. 1AB දෙවිනුවර 0412227711
තලල්ල දකුණ ම.වි. 1AB තලල්ල , කෝට්ටෙගොඩ 0412259652
රදම්පොල ශ්‍රී සුමංගල ම.ම.වි. 1AB රදම්පොල 0412255702
විජිත ම.ම.වි. 1AB දික්වැල්ල 0412255116
කුමාරතුඟු මුනිදස් ම.වි. 1AB දික්වැල්ල 0412255344
මහින්ද රාජපක්ෂ විද්‍යාලය 1AB සරසවි උයන , මාතර 0412236675
අපරැක්ක ම.වි. 1 C අපරැක්ක 0412245489
පැලෑන සිරි වජිරඥාණ ම.වි. 1 C පැලෑණ, වැලිගම 0412251881
පොල්වතුමෝදර ම.වි. 1 C පොල්වතුමෝදර, මිරිස්ස 0412251950
කොටවිල ශ්‍රී රතනපාල ම.වි. 1 C කොටවිල, කඹුරුගමුව 0413004844
අත්තුඩාව ම.වි. 1 C පාලටුව
හිත්තැටිය ධර්මරාජ ම.වි. 1 C මාතර 0412227856
නාඳුගල ම.වි. 1 C නාඳුගල, මාතර 0412228105
නායිම්බල බණ්ඩත්තර ම.වි. 1 C නායිම්බල, තිහගොඩ 0718145055
ධාරුල් උලුම් ම.වි. 1 C බතුතා පාර, මාතර 0412228430
දීයගහ බටහිර ම.වි. 1 C දීයගහ, මාතර
රෝහණ ම.වි. 1 C මැද්දවත්ත, මාතර 0412237288
මහාමායා බාලිකා ම.වි. 1 C වෙරළ පාර, මාතර 0412227720
කොකාවල ම.වි. 1 C කොකාවෙල 0412264656
මොටාගෙදර බණ්ඩාරනායක ම.වි. 1 C කැකණඳුර 041-3004489
ගන්දර ම.වි. 1 C ගන්දර
ගොඩඋඩ ම.වි. 1 C කෝට්ටගොඩ 0412258220
තලල්ල උතුර ධර්මවිජය ම.වි. 1 C කැකනඳුර, මාතර
බෙලිදෙණිය ම.වි. 1 C කෝට්ටගොඩ 041-2229567
මුරුතගස්පිටිය ම.වි. 1 C ඌරුගමුව
දික්වැල්ල උතුර ම.වි. 1 C දික්වැල්ල 041-2259444
දෙමටපිටිය ම.වි. 1 C වලස්ගල
බඹරැන්ද සද්ධර්මරාජ ම.වි. 1 C රත්මලේ
බතීගම ම.වි. 1 C දික්වැල්ල 0412257520
මින්හාත් ජාතික පාසල 1 C සන්ඩිස් පාර, දික්වැල්ල 0412255722
උඩඅපරැක්ක ක.වි. Type 2 උඩඅපරැක්ක, අපරැක්ක
මිදිගම ම.වි. Type 2 මිදිගම, අහංගම 0412250707
හේමචන්ද්‍ර ගුණසේකර වි. Type 2 මුදු ගමුව, වැලිගම
වැලිගම ජිනරාජ ක.වි. Type 2 වැලිගම
වැලිගම ධර්මරාජ ක.වි. Type 2 අග්‍රබෝධි මාවත, වැලිගම
නිදන්ගල ක.වි. Type 2 කොටවිල, කඹුරුගමුව
හේන්වල ජයතිස්ස විද්‍යාලය Type 2 හේන්වල, මිරිස්ස
ධම්මසාර ක.වි. Type 2 මිරිස්ස
අන්ගුන්න බදුල්ල ක.වි. Type 2 වැල්ලතොට, පාලටුව
උනැල්ල ජයන්ති ක.වි. Type 2 උනැල්ල, පාලටුව
වැවහමන්දුව වනිගසේකර ම.වි. Type 2 වැවහමන්දුව, මාතර
අනගාරික ධර්මපාල ක.වි. Type 2 ගොඩගම, මාතර
නාවිමන මහාරාජ ම.වි. Type 2 නාවිමන, මාතර
දීයගහ නැගෙනහිර ක.වි. Type 2 නාවිමන , මාතර
නාවිමන උතුර ක.වි. Type 2 නාවිමන , මාතර
රුවන්වැල්ල ක.වි. Type 2 නාවිමන
කැකණඳුර විජයබා ක.වි. Type 2 කැකණඳුර
මොටාගෙදර ක.වි. Type 2 කැකණඳුර, මාතර
කපුගම ක.වි. Type 2 කපුගම, දෙවිනුවර
සිරි පියරතන ක.වි. Type 2 ගන්දරවත්ත, දෙවිනුවර
දෙවිනුවර සරණපාල ක.වි. Type 2 දෙවිනුවර 0412220686
වාව්ව ක.වි. Type 2 වාව්ව, දෙවිනුවර
අල්-අස්හාර් ක.වි. Type 2 ගන්දර
නාඔටුන්න මිශ්‍ර ක.වි. Type 2 කැකනඳුර
අරංකහදෙණිය ක.වි. Type 2 ඌරුගමුව
දන්දෙණිය ක.වි. Type 2 රත්මලේ
බෝදරකන්ද රතනජෝති ක.වි. Type 2 ඌරුගමුව
වේහැල්ල ක.වි. Type 2 ඌරුගමුව
අකුරුබැබිල ක.වි. Type 2 දික්වැල්ල
තලහිටියාගොඩ පරාක්‍රම ක.වි. Type 2 රත්මලේ 0718050614
දොඩම්පහළ ක.වි. Type 2 දික්වැල්ල
දික්වැල්ල මෙතෝදිස්ත ක.වි. Type 2 දික්වැල්ල
අපරැක්ක ආදර්ශ ක.වි. Type 3 අපරැක්ක
ශ්‍රී සංඝානන්ද විද්‍යාලය Type 3 කප්පරතොට, වැලිගම 0412251748
කූඩළුමුල්ල වනිගසිරි විද්‍යාලය Type 3 වැලිගම
බටවල පාතෙගම ආ'ක'වි' Type 3 පාතෙගම වැලිගම 0413004598
පොල්වත්ත ක.වි. Type 3 පොල්වත්ත, දෙනිපිටිය
ධර්මපාල ආදර්ශ ක.වි. Type 3 වැලිගම 0412254160
තල්අරඹ ශ්‍රී ඉන්ද්‍රසාර ක.වි. Type 3 තල්අරඹ, කඹුරුගමුව 041-3426755
කඹුරුගමුව නැගෙනහිර විද්‍යාලය Type 3 කඹුරුගමුව
තල්අරඹ නැගෙනහිර ක.වි. Type 3 තල්අරඔ , කඹුරුගමුව 0717388872
ගරාඬුව ක.වි. Type 3 ගරාඬුව, කඹුරුගමුව
මිරිස්ස උතුර සුමනසාර ක.වි. Type 3 ලිහිනිය මුල්ල, මිරිස්ස
පොල්හේන ම.වි Type 3 පොල්හේන, මාතර
ඩඩ්ලි සේනානායක ක.වි. Type 3 ඉසඩින් නගරය, මාතර
මාතර ආදර්ශ ක.වි. Type 3 තුඩාව, මාතර 0412237342
උයන්වත්ත ආදර්ශ ක.වි. Type 3 මාතර 0412237119
නූ‍පේ ශ්‍රී ‍මේධානන්ද ක.වි. ‍‍ Type 3 මාතර 0412238430
ඩී.එස්.සේනානායක ක.වි. Type 3 ගබඩාවීදිය, මාතර 041-2225349
වේරගම්පිට ඕල්කට් ආදර්ශ ක.වි. Type 3 වේරගම්පිට, මාතර 0412225349
නිල්වලා ආදර්ශ ක.වි. Type 3 පල්ලිමුල්ල, මාතර 0412228372
තල්පාවිල මිහිඳු ආදර්ශ ක.වි. Type 3 දෙවිනුවර 0412264672
තල්පාවිල ගැමුණු ක.වි. Type 3 කැකණඳුර
ගන්දර ක.වි. Type 3 ගන්දර 0412259235
දෙල්ගල්ල ක.වි. Type 3 දෙල්ගල්ල, ගන්දර
නාඔටුන්න දකුණ ක.වි. Type 3 නාඔටුන්න, කෝට්ටෙගොඩ
පාතෙගම දකුණ සිරිසුමන ක.වි. Type 3 කෝට්ටගොඩ
මාලියද්ද විජය ප්‍රා.වි. Type 3 දික්වැල්ල
මීගස්දෙණිය ක.වි. Type 3 ඌරුගමුව
ඉහළගොඩ ක.වි. Type 3 ඉහළගොඩ, ඌරුගමුව
ඌරුගමුව මෙතෝදිස්ත ක.වි. Type 3 ඌරුගමුව
අළුත්ගොඩ ක.වි. Type 3 දික්වැල්ල
වැලිගම මුස්ලිම් ප්‍රා.වි. Type 3 අකුරැස්ස පාර, ගල් බොක්ක, වැලිගම 0715533380
ලුම්බිණී ප්‍රා.වි. Type 3 මාතර

අකුරැස්ස කලාපය සංස්කරණය

පාසලේ නම වර්ගය ලිපිනය දුරකතන අංකය
තෙලිජ්ජවිල ම.ම.වි. 1AB තෙලිජ්ජවිල. 0412240209
කනංකෙ සිරිපැරකුම්බා ම.ම.වි. 1AB කනංකේ - කඩවිදිය. 0913902728
ගොඩපිටිය ම.ම.වි. 1AB අකුරැස්ස 0412283774
මලිදුව ම.වි. 1AB එරමුදුගොඩ, මලිදුව, අකුරැස්ස. 0413004417
ඇහැලපේ විද්‍යාරාජ ම.වි. 1AB මලිදුව, අකුරැස්ස. 0770542083
මාරඹ ම.වි. 1AB මාරඹ, අකුරැස්ස. 041-3409760
අතුරලිය ම.වි. 1AB අතුරලිය.
දෙනිපිටිය ම.වි. 1AB දෙනිපිටිය. 0412252385
හුලංදාව දෙමළ ම.වි. 1 C පිටබැද්දර. 0776536386
තෙලිජ්ජවිල රාජකීය.ම.වි. 1 C තෙලිජ්ජවිල. 0412240465
හොරගොඩ ම.වි. 1 C හොරගොඩ, තෙලිජ්ජවිල.
දම්පැල්ල ම.වි. 1 C දම්පැල්ල, තෙලිජ්ජවිල.
හල්ලල ම.වි. 1 C හල්ලල, වැලිගම. 0412251938
වැලිගම අන්නුර් මුස්ලිම් ම.වි. 1 C කපුවත්ත, දෙනිපිටිය, වැලිගම. 041-2250843
සහිරා ම.වි. 1 C වැලිපිටිය, වැලිගම. 041-2253856
අකුරැස්ස ම.වි. 1 C අමලගොඩ, අකුරැස්ස. 0412283784
පෝරුතොට ශ්‍රී මේධංකර ම.වි. 1 C පොරතොට, ගොඩපිටිය.
ජේ.ආර්.එස්. ද අල්මේදා ම.වි. 1 C උරුමුත්ත, අකුරැස්ස. 0413003838
විල්පිට ම.වි. 1 C විල්පිට, අකුරැස්ස. 0412283975
ගොඩපිටිය සදාත් ම.වි. 1 C ගොඩපිටිය, අකුරැස්ස. 0777492300
ජඹු‍රෙගොඩ ම.වි. 1 C ජඹුරගොඩ, වැලිගම.
වරකපිටිය ම.වි. 1 C වරකපිටිය, දෙනිපිටිය.
සුල්තානාගොඩ ම.වි. 1 C සුල්තානාගොඩ .
මාලිම්බඩ ශ්‍රී සුමේධ ම.වි. 1 C මාලිම්බඩ, පාලටුව. 0412240493
මාලිම්බඩ උතුර ම.වි. 1 C මාලිම්බඩ, පාලටුව.
අකුරුගොඩ ක.වි. Type 2 අකුරුගොඩ, සුල්තානාගොඩ .
අකුරුගොඩ සේනානි ක.වි. Type 2 තෙලිජ්ජවිල.
අල්හුදා මුස්ලිම් ක.වි. Type 2 හොරගොඩ, තෙලිජ්ජවිල.
දම්පැල්ල ක.වි. Type 2 දම්පැල්ල, තෙලිජ්ජවිල.
වැල්ලාන ගුණතිලක ක.වි. Type 2 පැනෑටියන, වැලිගම.
කඩොල්ගල්ල ක.වි. Type 2 දෙනිපිටිය.
වටගෙදරමුල්ල ක.වි. Type 2 දෙනිපිටිය.
අස්සෆා මුස්ලිම් ක.වි. Type 2 මදුරපුර, දෙනිපිටිය, වැලිගම.
උඩුකාව ක.වි. Type 2 උඩුකාව, දෙනිපිටිය.
නිමලව ක.වි. Type 2 කනංකේ කඩවීදිය. 0718185308
පරදුව ආදර්ශ ක.වි Type 2 ඇල්ගිරිය, තෙලිජ්ජවිල.
ඉඹුල්ගොඩ ක.වි. Type 2 ඉඹුල්ගොඩ, අකුරැස්ස.
පෝරඹ ක.වි. Type 2 පෝරඹ , අකුරැස්ස. 041-3409995
දෙදියගල ක.වි. Type 2 දීගල, මලිදුව. 041-7912035
බෝපිටිය විමලවංශ ක.වි. Type 2 මලිදුව, අකුරැස්ස.
වැලිකැටිය ක.වි. Type 2 මලිදුව, අකුරැස්ස.
දියලපේ ක.වි. Type 2 දියලපේ, අකුරැස්ස.
ගොඩපිටිය ක.වි. Type 2 තිබ්බොටුවාව, අකුරැස්ස.
කනහලාගම ක.වි. Type 2 අකුරැස්ස.
තලහගම ක.වි. Type 2 තලහගම, මාකඳුර.
වැලිහේන ක.වි. Type 2 බෝපගොඩ, අකුරැස්ස.
බෝපගොඩ සුගීෂ්වර ම.වි. Type 2 බෝපගොඩ, අකුරැස්ස.
ඉබ්බාවල ක.වි. Type 2 ඉබ්බාවල, වැලිගම. 0771140065
පලල්ල ක.වි. Type 2 පලල්ල, වැලිගම.
ගල්පමුණ ක.වි. Type 2 ගල්පමුණ, පාලටුව.
කොක්මාදුව ක.වි. Type 3 කොක්මාදුව, වැලිගම.
පැලෑටියන සද්ධාතිස්ස ක.වි. Type 3 පැලෑටියන, වැලිගම.
බරවදෙණිය ක.වි. Type 3 පැලෑටියන, වැලිගම.
කනංකෙ ආදර්ශ ක.වි. Type 3 කනංකේ- කඩවිදිය.
මකුළුවලහේන ක.වි. Type 3 කනංකේ - කඩවිදිය.
පුහුලහේන ගැමුණු ක.වි. Type 3 කනංකේ - කඩවිදිය.
බටපොත ක.වි. Type 3 කනංකේ කඩවීදිය, කනංකේ.
ගල්ලල ක.වි. Type 3 කනංකේ කඩවීදිය.
පහුරන්විල ධර්මරාජ ක.වි. Type 3 පරදුව, අකුරැස්ස.
හේනෙගම ක.වි. Type 3 හේනෙගම, අකුරැස්ස.
පරගහවත්ත සමරපාල ක.වි. Type 3 හේනෙගම, අකුරැස්ස.
මලිදුව ක.වි. Type 3 කැටන්විල, මලිදුව, අකුරැස්ස.
දොළමාවත ක.වි. Type 3 මලිදුව, අකුරැස්ස. 0417900352
කොහුගොඩ ක.වි. Type 3 මලිදුව, අකුරැස්ස.
ඉහළ මලිදුව ක.වි. Type 3 මලිදුව, අකුරැස්ස.
මාරඹ ක.වි. Type 3 මාරඹ, අකුරැස්ස.
ඇල්ලෙවෙල ක.වි. Type 3 ඇල්ලෙවෙල, මාරඹ, අකුරැස්ස.
ගංහැල ක.වි. Type 3 ගංහැල, අකුරැස්ස.
දිගනහේන ක.වි. Type 3 දීගල, ලේනම, පිටබැද්දර.
ලේනම ක.වි. Type 3 දීගල, ලේනම, පිටබැද්දර.
ගල්හේන ක.වි. Type 3 මාරඹ, අකුරැස්ස.
බලකාවල ක.වි. Type 3 අතුරලිය. 0712135965
බෝපගොඩ ක.වි. Type 3 බෝපගොඩ, අකුරැස්ස. 041-3040290
කෙහෙල්වල ශ්‍රී සාරානන්ද ක.වි. Type 3 කෙහෙල්වල, උරුමුත්ත, අකුරැස්ස.
අතුරලිය ශ්‍රී විජය ක.වි. Type 3 අතුරලිය, අකුරැස්ස.
යහමුල්ල ප්‍රා.වි. Type 3 යහමුල්ල, අතුරලිය, අකුරැස්ස.
එළුවාවල ක.වි. Type 3 එළුවාවල, දෙනිපිටිය.
දෙනිපිටිය ආදර්ශ ක.වි. Type 3 දෙනිපිටිය. 0412251934
සුල්තානාගොඩ ප්‍රා.වි. Type 3 සුල්තානාගොඩ, මාතර.
තලහගම ප්‍රා.වි. Type 3 තලහගම, මාකදුර.
ඉළුප්පැල්ල ප්‍රා.වි. Type 3 ඉළුප්පැල්ල, දියලපෙ, අකුරැස්ස.
අතුරලිය ප්‍රා.වි Type 3 අතුරලිය, අකුරැස්ස.

මුලටියන කලාපය සංස්කරණය

පාසලේ නම වර්ගය ලිපිනය දුරකතන අංකය
නාරන්දෙණිය ම.ම.වි. 1AB කඹුරුපිටිය 0142292650
තිහගොඩ ජාතික පාසල 1AB තිහගොඩ, මාතර 0412245588
යටියන ක.වි. 1AB යටියන, මාතර 0412245197
පුහුල්වැල්ල ම.ම.වි. 1AB කිරින්ද, පුහුල්වැල්ල 0412286601
මෙතෝදිස්ත ම.ම.වි. 1AB හක්මන 0142286568
හෙන්රි ආරියරත්න ම.වි. (නරවැල්පිට උතුර මවි) 1AB නරවැල්පිට උතුර, හක්මන
දෙයියන්දර ජාතික පාසල 1AB දෙයියන්දර 0415626856
මාකඳුර ම.ම.වි. 1AB මාකඳුර
කෝංගල ම.ම.වි. 1AB හක්මන 0412286515
ඕවිටිගමුව ක.වි. 1 C කඹුරුපිටිය 0412293444
උල්ලල ම.වි. 1 C උල්ලල, කඹුරුපිටිය
කිතලගම බටහිර ම.වි. 1 C තිහගොඩ
අකුරුගොඩ සිරි රතනජෝති ම.වි. 1 C අකුරුගොඩ, කඹුරුපිටිය
හෙට්ටියාවල නැගෙනහිර ම.වි. 1 C පුහුල්වැල්ල 041-7916212
ගංගොඩගම ජයවර්ධන ම.වි 1 C ගංගොඩගම, හක්මන
නරවැල්පිට දකුණ ම.ම.වි. 1 C හක්මන
දෙනගම ම.වි. 1 C දෙනගම, හක්මන
පල්ලාවෙල ම.වි. 1 C රදාවෙල
දෙනගම විපුලසාර ම.ම.වි. 1 C දෙනගම, හක්මන 0412288266
බඩබද්ද ම.වි. 1 C මී ඇල්ල
අල්මිනා ම.වි. 1 C මී ඇල්ල, හක්මන
බමුණුගම ම.වි. 1 C හොරපාවිට
කැටියපේ ම.වි. 1 C කැටියපේ, දෙයියන්දර
කොරඹුරුවාන ම.වි. 1 C රන්සෑගොඩ
කඹුරුපිටිය ම.වි. Type 2 කඹුරුපිටිය 0412292227
සපුගොඩ රතනපාල ක.වි. Type 2 කඹුරුපිටිය
තුඹේ ක.වි. Type 2 තුඹේ, කඹුරුපිටිය
ඊරියතොට ම.වි. Type 2 ඊරියතොට, කඹුරුපිටිය
උපාලි විජයවර්ධන ක.වි. Type 2 ලේනබටුව, කඹුරුපිටිය
ඉහළ විටියල ශ්‍රි ගුණරතන ක.වි. Type 2 කඹුරුපිටිය
සිරි පඤ්ඤාලංකාර ක.වි. Type 2 මාපලාන, කඹුරුපිටිය
කිතලගම නැගෙනහිර ක.වි. Type 2 තිහගොඩ
පලොල්පිටිය ම.වි. Type 2 පලොල්පිටිය, තිහගොඩ
පහළවිටියල ක.වි. Type 2 තිහගොඩ
සුගතපාල ගොඩවත්ත ක.වි. Type 2 කහගල, කඹුරුපිටිය
කෝමංගොඩ රෝහණ ක.වි. Type 2 තිහගොඩ
ගල්බඩ ශ්‍රි දේවානන්ද ක.වි. Type 2 ගල්බඩ, දියගහ
මාස්මුල්ල ක.වි. Type 2 මාස්මුල්ල, කඹුරුපිටිය
කිරින්ද මුස්ලිම් ක.වි. Type 2 කිරින්ද, පුහුල්වැල්ල
දම්මුල්ලගොඩ ක.වි. Type 2 පුහුල්වැල්ල
වලකන්ද ම.වි. Type 2 වලකන්ද, පුහුල්වැල්ල
වේපතඉර ගුණසේකර ම.වි. Type 2 වේපතඉර, හක්මන
කැඹිලියපොළ ශ්‍රී ගුණරතන ක.වි. Type 2 කැඹිලියපොළ, හක්මන
කරතොට ක.වි. Type 2 කරතොට, හක්මන
ඇල්ලෙවෙල ක.වි. Type 2 ඇල්ලෙවෙල, හක්මන
කන්දෙගොඩ ක.වි. Type 2 කන්දෙගොඩ, හක්මන
දෙනගම නැගෙනහිර ක.වි. Type 2 දෙනගම, හක්මන
පල්ලාවෙල බටදොල ක.වි. Type 2 දෙනගම 0718681710
පිටවල්ගමුව ක.වි. Type 2 දකුණ, දෙනගම
සපුගහආර ක.වි. Type 2 නරවැල්පිට නැගෙනහිර, හක්මන
පනන්වෙල ක.වි. Type 2 පනන්වෙල, මී ඇල්ල
මී ඇල්ල කරගොඩ ක.වි. Type 2 මී ඇල්ල, හක්මන
රදාවෙල ක.වි. Type 2 රදාවෙල
දේවාලේගම ක.වි. Type 2 රදාවෙල
අතපත්තුකන්ද ක.වි. Type 2 පරපාමුල්ල
කැටියපේ උතුර ක.වි. Type 2 කැටියපේ, දෙයියන්දර
රන්සෑගොඩ උතුර ක.වි. Type 2 රන්සෑගොඩ උතුර, මාකඳුර
දිද්දෙනිපොත ම.වි. Type 2 මුලටියන හන්දිය, මුලටියන
රන්සෑගොඩ දකුණ ක.වි Type 2 රන්සෑගොඩ දකුණ, රන්සෑගොඩ
මීපාවිට ක.වි. Type 2 මීපාවිට, රන්සෑගොඩ
ගොම්බද්දල විජයබා ක.වි. Type 2 ගොම්බද්දල ,මාතර 0711693205
කරගොඩ උයන්ගොඩ ම.වි. Type 3 කරගොඩ උයන්ගොඩ, කඹුරුපිටිය 0412292643
කරගොඩ උයන්ගොඩ ක.වි. Type 3 කරගොඩ, උයන්ගොඩ
ගතාර ක.වි. Type 3 කඹුරුපිටිය
ගනේතැන්න උපරතන ක.වි. Type 3 නාරන්දෙණිය, කඹුරුපිටිය
ගෝදාව ක.වි. Type 3 ගෝදාව, කඹුරුපිටිය
බිබුලේවෙල ක.වි. Type 3 කරගොඩ, උයන්ගොඩ 041-4908270
ඉහළ විටියල දකුණ ක.වි. Type 3 ඉහළ විටියල, කරගොඩ, උයන්ගොඩ
තිහගොඩ ක.වි. Type 3 තිහගොඩ, මාතර 0412245128
කපුදූව ක.වි. Type 3 කපුදූව, තිහගොඩ
බටුවිට ක.වි. Type 3 බටුවිට , තිහගොඩ
යටියන ම.වි. Type 3 යටියන, මාතර 0412245197
උග්ගොඩ ක.වි. Type 3 යටියන, මාතර
කිරින්ද ආදර්ශ ප්‍රාථමික විදුහල. Type 3 කිරින්ද, පුහුල්වැල්ල
හෙට්ටියාවල බටහිර ක.වි. Type 3 හෙට්ටියාවල, පුහුල්වැල්ල
හීල්ලකන්ද ක.වි. Type 3 පුහුල්වැල්ල
දේවාලමුල්ල ක.වි Type 3 පුහුල්වැල්ල
බුද්ධ ජයන්ති ක.වි. Type 3 හක්මන
කැඹිලියපොළ ක.වි. Type 3 කැඹිලියපොළ, හක්මන
කොහුලියද්ද ක.වි. Type 3 කොහුලියද්ද, හක්මන
කුඹල්ගොඩ ක.වි. Type 3 කුඹල්ගොඩ, කරතොට
ලාල්පෙ ක.වි. Type 3 ලාල්පෙ, හක්මන
උඩුපීල්ලෙගොඩ ක.වි. Type 3 හක්මන
කෝංගල ක.වි. Type 3 හක්මන
මිද්දෙණිගොඩ ක.වි. Type 3 හක්මන
බෙරුවෙවෙල ක.වි. Type 3 බෙරුවෙවෙල, හක්මන
සීනිපැල්ල ක.වි. Type 3 මුලටියන හන්දිය
මාරමණ්ඩිය ක.වි. Type 3 නෙරළුවපිටිය, මුලටියන
බැරගම ක.වි. Type 3 මාකඳුර
මාකඳුර නියාමක ආදර්ශ ක.වි. Type 3 මාකඳුර
බෙරලිය අතුර ක.වි. Type 3 රන්සෑගොඩ
පාත්‍රාමුල්ල ක.වි. Type 3 හොරපාවිට
දෙයියන්දර ප්‍රා.වි. Type 3 දෙයියන්දර 0415633828

දෙනියාය කලාපය සංස්කරණය

පාසලේ නම වර්ගය ලිපිනය දුරකතන අංකය
පිටබැද්දර ම.වි. 1AB පිටබැද්දර 0412281351
මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල 1AB දෙනියාය පාර, මොරවක 0412282217
අලපලාදෙණිය ම.වි. 1AB අලපලාදෙනිය 0713224598
ඌරුබොක්ක ම.ම.වි. 1AB ඌරුබොක්ක 0412272357
දෙනියාය ම.ම.වි 1AB දෙනියාය 0412273207
ඩඩ්ලි සේනානායක ම.වි. 1 C දෙහිගස්පේ, පිටබැද්දර 0718455862
සියඹලාගොඩ නැගෙනහිර ම.වි. 1 C සියඹලාගොඩ නැගෙනහිර, පිටබැද්දර 0718081470
දෑරංගල ම.වි. 1 C 3 පියවර, කිරිවැල්කැලේ, පිටබැද්දර 0413005339
කළුබෝවිටියන ම.වි. 1 C කළුබෝවිටියන 0718177750
මොරවක බෞද්ධ ම.වි. 1 C වැලිව,මොරවක 0712636761
කොට‍පොල ම.වි 1 C කොට‍පොල 0412271309
එම්.ඩී.යාපා ම.වි. 1 C දෙනියාය පාර, වරල්ල 0412271030
ගින්නලිය ම.වි. 1 C ගින්නලිය, ඌරුබොක්ක 0717977599
බෙරලපනාතර ම.වි. 1 C බෙරලපනාතර 0716022272
බෙංගමුව ම.වි. 1 C බෙංගමුව 0778322462
දෙනියාය රාජපක්ෂ ම.වි. 1 C මහ වීදිය, දෙනියාය 0412273587
ශාන්ත මැතිව්ස් ද්වීභාෂා ක.වි. 1 C දෙනියාය 0412273183
හැන්ෆර්ඩ් දෙමළ ක.වි. 1 C හැන්ෆර්ඩ්, දෙනියාය 0774199581
බෙවර්ලි දෙමළ ක.වි 1 C බෙවර්ලිගම, දෙනියාය 0724129210
පල්ලෙගම ම.වි. 1 C පල්ලෙගම, කොළවෙනිගම 0412273422
ශ්‍රීමත් අනගාරික ධර්මපාල ම.වි. 1 C ගොමිල, මාවරල 0773425097
ඇහැලකන්ද ම.වි. 1 C ගොමිල, මාවරල 0779427470
රොටුඹ විජයබා ම.වි. 1 C රොටුඹ, මාතර 0413418843
පස්ගොඩ ම.වි. 1 C පස්ගොඩ, මාතර 0716483558
කදුරුවාන ක.වි. Type 2 කදුරුවාන, පිටබැද්දර 0718004176
දියදාව ක.වි. Type 2 දියදාව, සියඹලාගොඩ නැගෙනහිර, පිටබැද්දර 0775595785
හත්තොටුව ක.වි. Type 2 හැව්ඕවිට, පිටබැද්දර 0714734368
දෑරංගල සුමන ක.වි. Type 2 කිරිවැල්කැලේ,පිටබැද්දර 0712679600
කොස්නිල්ගොඩ ක.වි. Type 2 කොස්නිල්ගොඩ, මොරවක 0713800616
පරගල ක.වි. Type 2 පරගල, මොරවක 0717427548
මුගුණමුල්ල ක.වි. Type 2 කොට‍පොල 0770804539
ගොඩකුඹුර ක.වි. Type 2 කොට‍පොල 0718022661
ඉලුක්පිටිය ක.වි. Type 2 කොට‍පොල 0714469730
උඩහොරගල ක.වි. Type 2 උඩහොරගල, වරල්ල 0779450657
තලපලකන්ද ක.වි. Type 2 තලපලකන්ද, දෙනියාය 0724178173
කිරිලිපන ක.වි. Type 2 මොරගල, කිරිලිපන 0718177756
මොලොග්ගමුව ක.වි. Type 2 මොරගල, කිරිලිපන 0718305181
මැකිලියතැන්න ක.වි. Type 2 ඌරුබොක්ක 0710550916
කීරිපිටිය ක.වි. Type 2 කීරිපිටිය, ඌරුබොක්ක 0714040313
දම්පහල ක.වි. Type 2 දම්පහල 0717899132
හුලංකන්ද ක.වි. Type 2 හුලංකන්ද, දම්පහල 0719164848
පුහුල්හේනකන්ද ක.වි. Type 2 බෙරලපනාතර 0712999875
පට්ටිගල ක.වි. Type 2 පට්ටිගල, බෙරලපනාතර 0721643094
කැටවල ක.වි. Type 2 කැටවලගම, බෙරලපනාතර 0712296867
විලයාල ක. විද්‍යාලය Type 2 විලයාය, දම්පහල 0776793371
කිරිවැල්දොල ක.වි. Type 2 කිරිවැල්දොල, දෙනියාය 0714637742
කන්දිල්පාන ක.වි. Type 2 බටයාය, දෙනියාය 0718097280
මෙදේරිපිටිය ක.වි. Type 2 මෙදේරිපිටිය, දෙනියාය 0415633470
කොළවෙනිගම ම.වි. Type 2 කොළවෙනිගම, දෙනියාය 0718081942
විහාරහේන ක.වි. Type 2 විහාරහේන, දෙනියාය 0772886758
එන්සල්වත්ත දෙමළ ක.විද්‍යාලය Type 2 විහාරහේන, දෙනියාය 0718117081
අනින්කන්ද දෙමළ ක.වි. Type 2 දෙනියාය 0718145281
පුවක්ගහහේන ක.වි. Type 2 ගොමිල, මාවරල 0718359122
දෙන්කන්දලිය ක.වි. Type 2 රොටුඹ, මාතර 0768056551
පනාකඩුව ක.වි. Type 2 පනාකඩුව, රොටුඹ 0415687474
අනගාරික ධර්මපාල ක.වි. Type 3 දෙහිගස්පේ, පිටබැද්දර 0776149772
එලමල්දෙණිය ක.වි. Type 3 එලමල්දෙණිය, පිටබැද්දර 0718796036
සියඹලාගොඩ බටහිර ක.වි. Type 3 සියඹලාගොඩ බටහිර, පිටබැද්දර 0718301552
තලපෙකුඹුර ක.වි. Type 3 අලපලාදෙනිය 0717924246
කුඩගල‍හේන ක.වි. Type 3 ගොරකවෙල, පිටබැද්දර 0718210021
දෑරංගල ක.වි. Type 3 1 පියවර, දෑරංගල, පිටබැද්දර 0715725064
මොරවක ක.වි. Type 3 මිල්ල ඇල, මොරවක 0412282607
පෝරුපිටිය ක.වි. Type 3 වරල්ල 0774388338
ඊදඬුකිත ක.වි. Type 3 ඊදඩුකිත, අලපලාදෙනිය 0712294791
බානගල සීලරතන ක.වි. Type 3 බානගල, ඕපාත 0710455375
දංගල ක.වි. Type 3 දංගල, අලපලාදෙනිය 0778541180
රඹුකන කොඩිකාරගොඩ ක.වි. Type 3 කොඩිකාරගොඩ, මොරවක 0724665684
යටිහොරගල ක.වි. Type 3 වරල්ල 0711368006
ඕලකුඹුර ක.වි. Type 3 ඕලකුඹුර, දෙනියාය 0728006847
පහළ බටාදුර ක.වි. Type 3 බටාදුර, දෙනියාය 0719590663
අලකොලදෙණිය ක.වි. Type 3 අලකොලදෙනිය, ඌරුබොක්ක 0718410395
කෝංගහදෙණිය ක.වි. Type 3 පොත්දෙනිය 0767370970
කිරිවලගම ක.වි. Type 3 මෙදේරිපිටිය, දෙනියාය 0714501172
ගොමිල ක.වි. Type 3 ගොමිල, මාවරල 0776612542
බෙරලපනාතර ප්‍රා.වි. Type 3 බෙරලපනාතර 0771384582
බෙංගමුව ප්‍රා.වි. Type 3 බෙංගමුව 0778574359
සිද්ධාර්ථ ප්‍රාථමික වි. Type 3 පල්ලෙගම, කොළවෙනිගම 0412273944
කීර්ති ශ්‍රී ප්‍රා.වි. Type 3 රොටුඹ, මාතර 0767978183