මාග්‍රට් තැචර්
මාග්‍රට් හිල්ඩා තැචර්, තැචර් බැරන්වරිය, LG, OM, DStJ, PC, FRS, (විවාහයට පෙර රොබර්ට්ස්; 13 ඔක්තොම්බර් 1925 – 8 අප්‍රේල් 2013) යනු බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රිකවරියක වූ අතර 1979 සිට 1990 දක්වා එක්සත් රාජධානියෙහි අග්‍රාමාත්‍යවරිය ලෙසින් ද 1975 සිට 1990 දක්වා කොන්සර්වටිව් පක්ෂයෙහි නායිකාව ලෙසින්ද සේවය කලාය.
තැචර් බැරන්වරිය | |
---|---|
එක්සත් රාජධානියෙහි අග්‍රාමාත්‍යවරිය | |
In office 4 මැයි 1979 – 28 නොවැම්බර් 1990 | |
Monarch | දෙවන එලිසබෙත් රැජින |
Deputy | William Whitelaw Geoffrey Howe |
පූර්වප්‍රාප්තිකයා | ජේම්ස් කැලගන් |
අනුප්‍රාප්තිකයා | ජෝන් මේජර් |
විපක්ෂ නායක | |
In office 1975 පෙබරවාරි 11 – 4 මැයි 1979 | |
Monarch | දෙවන එලිසබෙත් රැජින |
අග්‍රාමාත්‍යවරයා | Harold Wilson James Callaghan |
පූර්වප්‍රාප්තිකයා | Edward Heath |
අනුප්‍රාප්තිකයා | James Callaghan |
Leader of the Conservative Party | |
In office 11 February 1975 – 28 November 1990 | |
පූර්වප්‍රාප්තිකයා | Edward Heath |
අනුප්‍රාප්තිකයා | John Major |
Secretary of State for Education and Science | |
In office 20 June 1970 – 4 March 1974 | |
අග්‍රාමාත්‍යවරයා | Edward Heath |
පූර්වප්‍රාප්තිකයා | Edward Short |
අනුප්‍රාප්තිකයා | Reginald Prentice |
Member of Parliament for Finchley | |
In office 8 October 1959 – 9 April 1992 | |
පූර්වප්‍රාප්තිකයා | John Crowder |
අනුප්‍රාප්තිකයා | Hartley Booth |
Personal details | |
උපත | 13 ඔක්තෝබර් 1925 Grantham, England |
විපත | 8 April 2013 London, England | (වයස 87)
දේශපාලන පක්ෂය | Conservative Party |
කලත්‍රයා(s) | Denis Thatcher (m. 1951–2003, his death) |
ළමයි | Carol Thatcher Mark Thatcher |
Alma mater | Somerville College, Oxford Inns of Court |
වෘත්තිය | Chemist Lawyer |
අත්සන | ගොනුව:Signature of Margaret Thatcher.svg |