මහ කමිසුරු[1] හෙවත් මහ කොමසාරිස් යනු පත්වීම් කමිසුවක් (commission of appointment) විසින් දැරෙන විවිධ ඉහළ පෙළේ, වෙසෙසි විධායක තනතුරුවලැ පදවි නම යි.