මහාචාර්ය මහින්ද විජේරත්න (ඉංග්‍රීසි: Mahinda Wijeratne) යනු මාතර රුහුණ විශ්ව විද්‍යාලය කෟෂිකර්ම විද්‍යා පීඨ මහාචාර්ය වරයායි.

මහින්ද විජේරත්න
උපත
නිවහනශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවමහාචාර්ය
ප්‍රසිද්ධව ඇත්තේකෟෂිකර්ම විද්‍යා පීඨ මහාචාර්ය
ආගමබෞද්ධ

මහින්ද පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය, ජෙන්ට් විශ්ව විද්‍යාලය බෙල්ජියම සහ වෙගනිකන් විශ්ව විද්‍යාලය නෙදර්ලන්තය උපාධි දරයෙකි.

මහින්ද විජේරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මහින්ද_විජේරත්න&oldid=457073" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි