මහා සිකුරාදා
මහා සිකුරාදා යනු, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම සහ කල්වාරියෙහි එතුමන්ගේ මරණය සිහි කෙරෙන ක්‍රිස්තියානි ආගමික නිවාඩු දිනයකි.
මහා සිකුරාදා | |
---|---|
![]() ස්ටාබට් මටර් චිත්‍රවර්ණනයක්, 1868 | |
Type | ක්‍රිස්තියානි, ප්‍රජා |
Significance | කුරුසියේ ඇණ ගැසීම සහ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිහි කෙරෙයි |
Celebrations | සාම්ප්‍රදායික උත්සව නොපැවැත්වෙයි |
Observances | නැමදීමේ මෙහෙයයන්, යාච්ඥාව සහ නිදිවර්ජිත මෙහෙයයන්, එක්වරු සිල් රැකීම, දන් දීම |
Date | පාස්කු ඉරිදා දිනයට සමීපයෙන් පෙර සිකුරාදා දිනය |
2022 date | අප්‍රේල් 15 (පෙරදිග (සිරියානු, ඉන්දියානු සහ කොප්ටික) ඕර්තඩොක්ස් සහ බටහිර සභා) අප්‍රේල් 22 (නැගෙනහිර) |
2023 date | අප්‍රේල් 7 (පෙරදිග (සිරියානු, ඉන්දියානු සහ කොප්ටික) ඕර්තඩොත්ස් (සිරියානු සහ කොප්ටික) සහ බටහිර සභා) අප්‍රේල් 14 (නැගෙනහිර) |
2024 date | මාර්තු 29 (පෙරදිග (සිරියානු, ඉන්දියානු සහ කොප්ටික) ඕර්තඩොක්ස් සහ බටහිර සභා) මැයි 3 (නැගෙනහිර) |
2025 date | අප්‍රේල් 18 (පෙරදිග (සිරියානු, ඉන්දියානු සහ කොප්ටික) ඕර්තඩොක්ස් සහ බටහිර සභා) අප්‍රේල් 18 (නැගෙනහිර) |
Frequency | වාර්ෂික |