ගණිතයේ දී මහා පොදු සාධකය (gcd) යනු, දෙකක් හෝ ඊට වැඩි නිඛිල ගණනක්, අවම වශයෙන් එක් ශුන්‍ය නොවේ විට, ඉතිරි නොකර සංඛ්‍යා බෙදාලන විශාලතම ධන නිඛිලයක් වේ. උදාහරණයක් ලෙස, 8 සහ 12 හි මහා පොදු සාධකය 4 වේ.

"https://si.wikipedia.org/w/index.php?title=මහා_පොදු_සාධකය&oldid=494932" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි