මහාකෝණී ත්‍රිකෝණයක් යනු එක් කෝණයක් මහා කෝණයක් හෙවත් අංශක 90 ට වැඩි කෝණයක් වන ත්‍රිකෝණයකි. අනිවාර්යයෙන්ම අනෙක් කෝණ දෙක සුළු කෝණ විය යුතුය.