මහජන සෞඛ්‍ය පිලිබඳ නීතිය

මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් වන නෛතික ප‍්‍රයුක්තීන් සහ නෛතික පරිචයන් හේතුවෙන් මහජන සෞඛ්‍යයට ඇතිවන බලපෑම් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පිලිබඳ නීතිය අදාල වේ. භාවිතයේදී මහජන සෞඛ්‍ය පිලිබඳ නීතිය පොලිස් බලතල රෝග හා හානි වැලැක්වීම සහ ජනගහනයන් පිලිබඳ නීතිය යන කලාපයන් 3 ක් මීට අයත් වේ.

පොලිස් බලතල

මෙම ක්ෂේත‍්‍රය රජයේ නියෝජිතායතනයන් විසින් කි‍්‍රයාවේ යොදවනු ලබයි. වර්තමානයේ මෙම භාවිතා ක්ෙෂ්ත‍්‍රය තුල අවධානය වර්ධනය වෙමින් පවතින ක්ත්‍ෂ්ත‍්‍රයක් වන්නේ ජීවත‍්‍රස්තවාදයයි. මහජන සෞඛ්‍ය පිලිබඳ නීතීඥයෝ හදිසි තත්වයකදී රාජ්‍ය සෞඛ්‍ය බලතල පිලිබඳ පනතක් සම්බන්ධයෙන් මෙන්ම රාජ්‍ය මහජන සෞඛ්‍ය පනතක් සම්බන්ධයෙන්ද කි‍්‍රයාකරමින් සිටිති.

රෝග සහ පීඩා වැලැක්වීම

මහජන සෞඛ්‍යයේ මෙම පුළුල් කලාපය ප‍්‍රාදේශීය උපකරණයන් බෝ නොවන රෝග සහ පීඩා සඳහා මහජන සෞඛ්‍ය ගැටළු සඳහා ආදේශ කරනු ලබයි මෙහිදී මහජන සෞඛ්‍ය ආරක්‍ෂා කිරීමේ උපකරණයක් ලෙස නෛතික ප‍්‍රතිපාදන නියාමනයන් නඩු පැවරීම (පුද්ගලිකව බලාත්මක කිරීම) සහ ජාත්‍යන්තර නීතිය යොදාගනු ලැබේ එක්සත් ජනපදයේ දුම්කොල සමාගම්වලට එරෙහිව නඩු පැවරීම මෙයට එක් උදාහරණයකි.

ජනගහනයන්ගේ නීතිය

මහජන සෞඛ්‍ය නීතියේ පදනම වන්නේ ජනගහනය මත පදනම්වූ නෛතික විශ්ලේෂණයයි. නීති විද්‍යාව තුල ජනගහනයන් පිලිබඳ නීතිය සාපේක්‍ෂව නව්‍ය එකක් වන අතර මෙහිදී නෛතික ගැටළු වසංගතවිද්‍යාත්මක උපකරණයන් යොදාගනිමින් විශ්ලේෂණය කිරීම සිදුවේ. ජනගහනය මත පදනම්වූ නෛතික විශ්ලේෂණය සාම්ප‍්‍රදායික මහජන සෞඛ්‍ය ගැටළු සඳහා යොදාගත හැකිවන අතර පරිසර නීතිය, කලාපකරණය, සාක්‍ෂි සහ සංකීර්ණ තෝරත තුලද එහි යෙදුම් පවතී.