මහජන සෞඛ්‍යය පිලිබඳ රාජකීය සංගමය
ලන්ඩන් නගරය මූලාස්ථානය කරගත් මහජන සෞඛ්‍යය පිලිබඳ රාජකීය සංගමය යනු මහජන සෞඛයය සහ සුවතාවය සම්බන්ධ පුණ්‍යායතනයකි[1].
අතීතය
සංස්කරණයපෙර පැවති සංවිධාන 2ක් ඒකාබද්ධ කිරීමෙන් ක්‍රි.ව. 2008 වසරේදී ස්ථාපිතකල ආයතනයකි.[2]
සාමාජිකත්වය
සංස්කරණයපුද්ගල යෝ
සංස්කරණයමහජන සෞඛ්‍යය සම්බන්ධව ක්‍රියාකරන ඕනෑම පුද්ගලයෙකුට සාමාජිකත්වය ලබාගත හැක.
සංස්ථාපියන්
සංස්කරණයමෙහි අගය සහ වාසි හඳුනාගත් ඕනෑම සංවිධානයකට සාමාජිකත්වය ලබාගත හැක[3] වෘත්තීමය සංගම්. අධාපනික ආයතන සහ වෙළඳ ව්‍යාපාර මෙම සාමාජිකත්වය ලබා ඇත.