මහඅස්ථාන කුමරු
මෙම ලිපියේ මුඛ්‍ය ඡේදය, ලිපිය තුළ ඇති ප්‍රධාන කරුණු සාරාංශගත කිරීම සඳහා ප්‍රමාණවත් නොවේ. (2024 ඔක්තෝබර්) |
අස්ථාන කුමරු, පළමුවන විමලධර්මසුරිය රජතුමාගේ සහ කුසුමාසන දෙවි නොහොත් දෝන කතිරිනා රැජින ගේ පුත්‍රයා. සහ සම්ප්‍රදාය අනුව ඔටුන්න හිමි කුමරුවා වෙයි. ඔහු සෙනරත් රජතුමාගේ කාලයේ රන්දෙනිවල සටන මෙහෙව්වේය.එම සටනේදී පෘතුගීසි නායකයා වූ කොන්ස්තන්තිනූ ද සා මරණයට පත්විය. හොඳම රණ ශූරයා විය.ඔහු සෙනෙහි රජතුමාගේ කාලයේදී මහනුවර පාලනය කළේය.සෙනරත් රජතුමාගෙන් පසුව දෙවන රාජසිංහ නමින් රජ විය.[1]
මූලාශ්‍ර
සංස්කරණය- ^ රාජාවලිය
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2024 ඔක්තෝබර්) |