නිජබිම
නිජබිම යනු සංස්කෘතික, ජාතික හා ජන වාර්ගික අනන්‍යතාවය නිර්මාණය වූ ස්ථානය පිළිබඳ සංකල්පය යි. සරලව
(මවුබිම වෙතින් යළි-යොමු කරන ලදි)
යම් ජාතියක සම්බන්ධයෙන් දිගු ඉතිහාසයක් සහ ගැඹුරු සංස්කෘතික සම්බන්ධයක් පවතින ප්‍රදේශය සංකල්පයක් ලෙස එම ජාතියේ නිජබිම ලෙස හැඳින්වේ. යම් ජාතකත්වයක් ආරම්භවූ රට එම ජාතිකත්වයේ මවුබිමවේ යන්න තවත් සංකල්පයකි.