මලියදේව රහතන්වහන්සේ

මලියදේව රහතන් වහන්සේ ක්‍රි.පූ. දෙවන සියවසේ ලක්දිව විසු අරහත් භාවය ලැබූ හිමි නමකි.[1]

මහාවංසයට අනුව ලක්දිව විසු අවසන් ප්‍රසිද්ධතම අභිඥ්ඥාලාභී රහතන්වන්සේ මලියදේව රහතන්වන්සේ වූ සේක.[2] ජනප්‍රවාදයට අනුව උන්වහන්සේ ඉන්දියාවේ සිට බුද්ධ ප්‍රතිමා 4ක් ලංකාවට වැඩම කරවූ සේක.[3]

උන්වහසේ ගේ භාවනා කුටිය අරන්කැලේ ද [4] [5] වැඩසිටි ස්ථානය ගුහාරාමයේද ඇත.[6]

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Gombrich, Richard; Bond, George D. (Oct–Dec 1989). "Review: The Buddhist Revival in Sri Lanka: Religious Tradition, Reinterpretation and Response by George D. Bond". Journal of the American Oriental Society. American Oriental Society. 109 (4): 661–664. doi:10.2307/604094. JSTOR 604094. {{cite journal}}: |access-date= requires |url= (help); Cite has empty unknown parameter: |coauthors= (help)
  2. Richard, Gombrich (1993). "How open is the future?". In Howe, Leo; Wain, Alan (eds.). Predicting the Future: the Darwin College lectures. Cambridge University Press. p. 160. ISBN 978-0-521-41323-7.
  3. Seneviratna, Anuradha; Benjamin Polk (1992). Buddhist Monastic Architecture in Sri Lanka: The Woodland Shrines. Abhinav Publications. p. 96. ISBN 978-81-7017-281-9.
  4. The Arankale monastery
  5. Pathiravitana, S (21 May 2005). "Arahat Maliyadeva's cave". Upali Group of Companies. The Island. සම්ප්‍රවේශය 27 April 2015.
  6. Guharamaya: a cave of stone age man, http://www.lankalibrary.com/geo/cave.htm, ප්‍රතිෂ්ඨාපනය 2015-12-08 
"https://si.wikipedia.org/w/index.php?title=මලියදේව_රහතන්වහන්සේ&oldid=631319" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි