ගෙවතු සඳහා සහ මල් ව්‍යාපාර සඳහා මල් පැළ සහ විසිතුරු පැළ වගා කිරීම සලකන විට මල් වගාව,හෝ මල් පැළ සිටුවීම යනු උද්‍යාන විද්‍යාවෙහි එන එක් පුහුණු කිරිමකි. අපේක්ෂිත ලක්ෂණ සහිත ශාක බිහිකිරීම හරහා අලුත් වර්ගයේ පැළෑටි වර්ධනය කිරීම මල් වගා කරුවන්ගේ ප්‍රධාන ජීවනෝපයකි.

සමහර විවිධත්වයන් පෙන්නුම් කරන මල් පැළ අලෙවි කරන හරිතාගාරයක්

පැළ තවාන්වල,ගෘහ පැළෑටිවල,මල් වතු සහ පෝච්චි පැළ ඇතුළු මල් වගාවන්හි අලුතින් වැවුණු අතු සහ මල් කප්පාදු කරනු ලැබේ.තවාන් ලෙස වගා කරන විට සාමාන්‍යයෙන් මල් පැළ වගා කරනු ලැබේ. තවාන් සහ ගෙවතු වගාව සඳහා කුඩා මල් පැළ(වාර්ෂික සහ බහු වාර්ෂික ) සහ එලවළු පැල භාවිතා කරනු ලැබේ. ඒවා ඇහුරුම් කුටිවල(තලා හෝ තට්ටු තුල ),පෝච්චි තුල,හෝ එල්ලෙන කූඩ වල පාලිත පාරසරික තත්වයන් යටතේ වගා කරන අතර ගෙවතු වලට සහ භූදර්ශන සඳහා විශාල වශයෙන් අලෙවි කරනු ලැබේ.  Pelargonium ("මල් ගස් වර්ගයක්"), Impatiens ("කාර්යබහුල lizzies"), සහ Petunia විශාල වශයෙන් අලෙවි වන තවාන් පැළ වේ. Chrysanthemum වල බොහෝ cultivars එක්සත් ජනපදයෙහි ප්‍රධාන බහුවාර්ෂික වතු වගා බෝගය වේ. 

මල් පැළ විශාල වශයෙන් පෝච්චි තුල ගෘහස්ත භාවිතය සඳහා අලෙවි කරනු ලැබේ.පොයින්සෙටියා,ඕකිඩ්,කපුරු සහ ප්‍රධාන මල් පැළ වේ.පත්‍ර පැළෑටිද පෝච්චි තුල සහ finished florist azaleas එල්ලෙන කූඩ වල ආපනශාලා තුල අතුළු ගෘහස්ත සහ කාර්යාලවල,භෝජනාගාර තුල විශාල දර්ශන අතුළු එලිමහන් භවිතය සඳහා අලෙවි කරනු ලැබේ.

කැපූ මල් සාමාන්‍යයෙන් මිටි හෝ කොළ සමග පොකුරු ලෙස අලෙවි කරයි.විශේෂයෙන් කැපූ මල් නිෂ්පාදන කැපූ මල් කර්මාන්ත ලෙස හඳුන්වනු ලබයි.ප්‍රශස්ත මල් අස්වැන්නක් සඳහා පැළ අතර පරතරය,පුහුණුව සහ ශාක බද්ධය වැනි මල් වගාවේ භාවිත වන විශේෂ ලක්ෂණ මල් සහ අතු වැවිම සඳහා යොදා ගන්නා අතර පසු අස්වනු සඳහා රසායනික ප්‍රතිකාර,පැළ ගබඩා කිරීම සහ අසුරුම් කිරිම යන පසු අස්වනු ප්‍රතිකාර යොදා ගැනේ.

මූලාශ්‍ර සංස්කරණය

  • Floriculture researchers test pink poinsettias | CALS News Center Floriculture researchers test pink poinsettias | News from the College of Agriculture and Life Sciences
  • Floriculture, Nursery - Rural Migration News | Migration Dialogue
  • "Floriculture News" (PDF). No. 64. The Department of Agriculture, Western Australia. May 2005. සම්ප්‍රවේශය September 17, 2012.
     
    මල් වගාවේ උදාහරණයක්: පතොක් රෝපණය

මේවාද බලන්න සංස්කරණය

බාහිර සබැදි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මල්වගාව&oldid=627669" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි