ජනගහනය සහ භාෂාව සංස්කරණය

මල්මෙන් යනු ඉතා විශාල ජනගහණත්වයන් සිටිය රාජ්‍යයක් වන අතර එහි භාවිතා කළ භාෂාවද ඉතා දියුණු තත්ත්වයක පැවතෙන මල්මෙත් හි භාවිතා කරන ලද භාෂාව Mixe –Zoquean ලෙස හැදින්විය. මෙම Mixe –Zoquean භාෂාවෙන් බොහෝ වචන අනෙකුත් මාධ්‍ය ඇමෙරිකානු භාෂා උකහා ගෙන ඇති නිසා ඔල්මෙන්නි භාෂාව ලොව ප්‍රථම ශිෂ්ඨ සම්පන්න භාෂාව ලෙස ද හැදින්විය හැක.

ආගම සහ මිත්‍යා විශ්වාස සංස්කරණය

Las Limas නම් පිළිරුව ඔල්මෙන්හි මිත්‍යා විශ්වාස වල ප්‍රධාන ස්ථානයක් අසුලයි. එම ප්‍රතිමාවෙහි තරුණයෙන් ජගුවර් පැටියෙන් අතින් ගෙන සිටින අතර අද්භුත බලවේග නිරූපනය කරන රෑප 4 ක් එම තරුණයාගේ උරහිස මත හා දණහිස මත සිටියි.

මල්මෙන්හි ආගමික කටයුතු රාජ්‍යය පාලකයන් පුජකයන් සහ යකැදුරන් විසින් පවත්වනු ලැබ ති‍බේ.

සමාජීය සහ දේශපාලනික සංවිධානය සංස්කරණය

San Lorezo සහ La Vento නගර වල සිදුකළ කැණිම් කටයුතු වලින් නිගමනයය වුයේ එම නගර දෙක Regal – සහ Rital Citis ලෙස එල්මෙක් රාජ්‍යයෙහි ප්‍රධාන අන්තර්ගත දෙක ලෙස අතීතයේ පැවති ඇති බවයි. මෙම නගර දෙකෙහි එකල පුභූ පැලැන්තියට අයත් පිරිස් ජීවත් වු අතර ඔවුන් විසින් Arrayo Saonso වැනි ගම්මාන පාලනය කර ඇති බවට සාක්ෂි පවතී.

ගැමි ජීවනය හා ආහාර සංස්කරණය

La venta සහ San Larenza නගර ලෙස පැවතුන දද ජනයාගෙන් බොහෝ දෙනා Tabasco සහ veracrz වැනි ගම්මාන වල ජීත් විය. මෙම ගම්මාන උස් බිම් මත තැනින් තැන පිහිටි නිවාස වලින් සමන්විතයි. විශාල ගම්මාන තුළ දේවාලයක් දක්නට ඇ.. එක් පවුලකට නිවාසයක්, ගොවිබිමක්, එහි අමුද්‍රව්‍යය ගබඩා කර තැබිමට අටුවක් අයිතිව පවතී. යාබද ගෙවත්තෙහි ‍ඖෂධ පැලෑටි හෝ ගෙවතු බෝග වගා කිරීම සඳහා භාවිතා කරයි.

ගංගා නිම්න වල සහ එළිකර කරන ලද කැළෑ ප්‍රදේශවල වගා කටයුතු සිදු කර ඇත.ගොවි බිම් බෙහෝ විට ගම්මානයෙන් පිටත පිහිටා තිබු අතර ඒවායෙහි බඩ ඉරිගු, දාන්‍ය වර්ග, මඤ්ඤක්කා, අර්තාපල් මෙන්ම පුළුන් ද වගා කරනු ලැබිය

පළතුරු, මාළු,කැස්බෑවන් කකළුවන් හා ගල් මාලු ආහාරයට ගන්නා අතර කුරුප්පන් හා වල්ඌරන් වැනි සත්ත්වයන් ද දඩයම් කර ආහාරයට ගන්නා ලදී.



සටහන් සංස්කරණය

| Olmecs - Daily life |}

"https://si.wikipedia.org/w/index.php?title=මල්තේ_ශිෂ්ඨාචාරය&oldid=464324" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි