මලලසේකර රඟහල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ශිෂ්‍ය රැස්වීම් ශාලාවය්. නාලන්දාවේ 1926 හිටපු විදුහල්පති මහාචාර්ය ගුණපාල මලලසේකර මෑතිතුමා සිහිවනු වස් එය "මලලසේකර රඟහල" නමින් නම් කරන ලදී.

මලලසේකර රඟහල කොළඹ නාලන්දා විද්‍යාලය

මෙම අංගසම්පූර්න රඟහල 1990 හි 23 ජූනි මස දිවංගත ගෞරවණීය ලලිත් ඇතුලත්මුදලි අධ්‍යාපන ඇමති තුමන් විසින් විවෘත කරන ලදී.

වසර 2006 අප්‍රේල් 7 දා ගින්නෙන් විනාශවූ මෙම රඟහල නැවත ප්‍රතිසංස්කරනය කරනලදී.

"https://si.wikipedia.org/w/index.php?title=මලලසේකර_රඟහල&oldid=368413" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි