මෙම මරු සිටින දිශාව ගැන සඳහන් වන්නේ ජෝතිෂ්‍යය ශ්‍රාස්ත්‍රයේදීය. දිශාවන් 8ක් පවතින'මුත් මරු සිටින්නේ 7 දිසාවක පමණි. ඊසාන දිශාවේ මරු නැත.

දවස මරු සිටින දිශාව
සඳුදා වයඹ
අඟහරුවාදා බස්නාහිර
බදාදා නිරිතදිග
බ්‍රහස්පතින්දා දකුණ
සිකුරාදා ගිණිකොණ
සෙනසුරාදා නැගෙනහිර
ඉරිදා උතුර

Maru Sitina Dishawa සංරක්ෂණය කළ පිටපත 2018-12-23 at the Wayback Machine

"https://si.wikipedia.org/w/index.php?title=මරු_සිටින_දිශාව&oldid=592828" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි