අනා මරී ටුසූ (විවාහයට පෙර ග්‍රෝස්හෝල්ට්ස්; 1 දෙසැම්බර් 1761 – 16 අප්‍රේල් 1850) යනු, ඇයගේ ඉටි මූර්ති සහ ලන්ඩනයේ ඇය ඇරඹූ ඉටි කෞතුකාගාරය වන මැඩම් ටුසූ නිසා ජනප්‍රිය ප්‍රංශ කලාකාරියකි.

මරී ටුසූ
"වයස 42 දී, ඇය ප්‍රංශය අතහැර එංගලන්තයට සංක්‍රමණය වූ කාලයේදී" මැඩම් ටුසූ. ජොන් තියඩෝර් ටුසූ විසින් ආලේඛ්‍ය පරිශ්‍රමය (1921).
උපතේදී නමඅනා මරී ග්‍රෝස්හෝල්ට්ස්
උපත1 දෙසැම්බර් 1761
ස්ට්‍රස්බෝ, ප්‍රංශය
මරණය16 අප්‍රේල් 1850 (වයස88)
ලන්ඩනය, එංගලන්තය
ජාතිකත්වයප්‍රංශ
ක්ෂේත්‍රයඉටි ඇඹීම
කෘතීන්මැඩම් ටුසූ
"https://si.wikipedia.org/w/index.php?title=මරී_ටුසූ&oldid=254459" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි