මරියා වලලූපේ ගර්සියා සවලා
"ලුපීටා මවුතුමිය" ලෙසින්ද හැඳින්වුනු, ශුද්ධවූ මරියා වලලූපේ ගර්සියා සවලා (27 අප්‍රේල් 1878 – 24 ජූනි 1963) යනු, ශුද්ධවූ මාගරට් මේරි ඇලකෝකි මුනිවරියගේ සහ දුගියන්ගේ මෙහෙකාරියන්ගේ සංඝයෙහි සමාරම්භක සහ එම සංඝයෙහි පළමු අධිපති මවුතුමිය වූවාය.
ශුද්ධවූ මරියා වලලූපේ ගර්සියා සවලා | |
---|---|
ආගමික | |
උපත | 27 අප්‍රේල් 1878 සප්පෝපන්, හලිස්කෝ, මෙක්සිකෝව |
මරණය | 24 June 1963 ග්වාඩාලහාරා, හලිස්කෝ, මෙක්සිකෝව | (වයස 85)
ගරු කරනු ලබනුයේ | රෝමානු කතෝලික සභාව |
භාග්‍යවත් භාවයට එසවූයේ | 25 අප්‍රේල් 2004, ශාන්ත පීතර චතුරස්‍රය, වතිකානු පුරය දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින් |
ශුද්ධවර භාවයට එසවූයේ | 12 මැයි 2013, ශාන්ත පීතර චතුරස්‍රය, වතිකානු පුරය ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් |
මංගල්‍යය දින | 24 ජූනි |
ලාක්ෂනික ගුණාංග | ආගමික පරිචය |
අනුග්‍රාහකත්වය | ශුද්ධවූ මාගරට් මේරි ඇලකෝකි මුනිවරියගේ සහ දුගියන්ගේ මෙහෙකාරියන්ගේ සංඝය |