මයුරපාද මධ්‍ය විද්‍යාලය
Mayurapada Central College (මයුරපාද මධ්‍ය විද්‍යාලය)
අපගේ දැක්ම
දේශයේ අභිමානය රකිමින් ලෝක ප්‍රජාවට සේවය කළ හැකි පූර්ණ මිනිසෙකු බිහි කිරීම
මෙහෙවර ප්‍රකාශය
අනාගත අභියෝගයන් සාර්ථකව ජය ගැනීමට අවශ්‍ය නිපුණතා හා පෞර්ෂයිය ගුණාංග සංවර්ධනය කර ගැනීම පිණිස සිසුන්ට ඉගෙනුම් අවස්ථා ජනිත කිරීම උදෙසා පාසල සතු සියලු ශක්තීන් ඵලදායී ලෙස යොදා ගනිමින් වැඩසටහන් සංවිධානය කොට ක්රීයාත්මක කිරීම අපගේ මෙහෙවර වේ
මයුරපාද මධ්‍ය විද්‍යාලය යනු කන්නංගර මහතාගෙ මධ්‍ය විද්‍යාල සංකල්පය මත බිහි වූ පාසලකි. හිටපු නාවික හමුදාපතිතුමාදˌ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසෙකර මහතාද මයුරපාදයට ආඩම්බරයකි.
About School
Mayurapada Central College was started in 1944 as one of the Central Colleges that wer created during the decade of 1940 according to the concept of the pioneer, Dr. C.W.W. Kannangara, "The Father of free education" of Sri Lanka.
Founded in :- 5th January 1944 Founder Principal :- G. Jayasena No. of students initially :- 69 No. of teachers initially :- 06 Medium :- English (Sinhala medium started since 1952) Parents Teachers Association Founded in :- 1945 Senior School Certificate classes started in :- 1953 Golden Era of the school :- 1948-1961(Period of Principal Mr. A.P.T.De Vass Name of the School :- Mayurapada Central College Address :- Narammala No. of the School :- 17198 Grade of the School :- 1A District :- Kurunegala Zone :- Giriulla Division :- Alawwa Extent of the land :- 12 Acres & 26 perches
වැඩිදුර විස්තර සදහා පිවිසෙන්න -www.mayurapada.lk