මයුරපාද මධ්‍ය විද්‍යාලය

Mayurapada Central College (මයුරපාද මධ්‍ය විද්‍යාලය)

              අපගේ දැක්ම

දේශයේ අභිමානය රකිමින් ලෝක ප්‍රජාවට සේවය කළ හැකි පූර්ණ මිනිසෙකු බිහි කිරීම

            මෙහෙවර ප්‍රකාශය

අනාගත අභියෝගයන් සාර්ථකව ජය ගැනීමට අවශ්‍ය නිපුණතා හා පෞර්ෂයිය ගුණාංග සංවර්ධනය කර ගැනීම පිණිස සිසුන්ට ඉගෙනුම් අවස්ථා ජනිත කිරීම උ‍දෙසා පාසල සතු සියලු ශක්තීන් ඵලදායී ලෙස යොදා ගනිමින් වැඩසටහන් සංවිධානය කොට ක්‍රීයාත්මක කිරීම අපගේ මෙහෙවර වේ

මයුරපාද මධ්‍ය විද්‍යාලය යනු කන්නංගර මහතාග‍ෙ මධ්‍ය විද්‍යාල සංකල්පය මත බිහි වූ පාසලකි. හිටපු නාවික හමුදාපතිතුමාදˌ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයස‍ෙකර මහතාද මයුරපාදයට ආඩම්බරයකි.

About School

Mayurapada Central College was started in 1944 as one of the Central Colleges that wer created during the decade of 1940 according to the concept of the pioneer, Dr. C.W.W. Kannangara, "The Father of free education" of Sri Lanka.

Founded in :- 5th January 1944 ‍‍‍‍ Founder Principal :- G. Jayasena ‍‍‍‍ No. of students initially :- 69 ‍‍‍‍ No. of teachers initially :- 06 ‍‍‍‍ Medium :- English (Sinhala medium started since 1952) ‍‍‍‍ Parents Teachers Association Founded in :- 1945 ‍‍‍‍ Senior School Certificate classes started in :- 1953 ‍‍‍‍ Golden Era of the school :- 1948-1961(Period of Principal Mr. A.P.T.De Vass ‍‍‍‍ Name of the School :- Mayurapada Central College ‍‍‍‍ Address :- Narammala ‍‍‍‍ No. of the School :- 17198 ‍‍‍‍ Grade of the School :- 1A ‍‍‍‍ District :- Kurunegala ‍‍‍‍ Zone :- Giriulla ‍‍‍‍ Division :- Alawwa ‍‍‍‍ Extent of the land :- 12 Acres & 26 perches ‍‍‍‍

වැඩිදුර විස්තර සදහා පිවිස‍ෙන්න -www.mayurapada.lk