විසි එක් වැනි සියවසෙහි දියකිඳුරා

අමෙරිකා එක්සත්  ජනපදයේ  Baltimore හි අමෙරිකා හමුදා සෙබළකුට සහ  පාසල් විදුහල්පතිනියකට දා ව 1985 වසරේ ජුනි මස 30 වන දින උපත ලැබූවේය. ඔහු 2000 වසරේ සිට 2016 වසර දක්වා දිගහැරුණු සිය ඔලිම්පික් දිවිය හමාර කරන විට ඔලිම්පික් පදක්කම් විසි අටකින් සිය ක්‍රීඩා දිවිය සරසන ලදී. ශත වර්ෂයක් පුරාවට ඉන්දියාව දිනූ ඔලිම්පික් පදක්කම් සංඛ්‍යාව ඉහත තරුණයා වසර දහසයක් තුළ තමා සතු කොට ගෙන ඇත. ඔහු අන්කවරකු නොව ලොව බිහි වූ ශ්‍රේෂ්ඨත ම ඔලිම්පික් ශූරයකු ලෙස සැලකෙන එක්සත් ජනපදයේ මයිකල් ෆ්‍රෙඩ් ෆෙල්ප්ස් ය.

මයිකල් ෆෙල්ප්ස්
මයිකල් ෆෙල්ප්ස් 2008 බෙයිජිං හිදී
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමමයිකල් ෆ්‍රෙඩ් ෆෙල්ප්ස් II
අපනාම(ය)MP; ද බල්ටිමෝර් බුලට් (බැල්ටිමෝර් උණ්ඩය)
ජාතිකත්වය එක්සත් ජනපද
උපතජුනි 30, 1985 (1985-06-30) (වයස 38)
ටව්සන්, මේරිලන්ඩ්
උස6 ft 4 in (193 cm)
බර194 lb (88 kg)
ක්‍රීඩාව
ක්‍රීඩාවSwimming
Stroke(s)පසුපස ආර, සමනළ ආර, නිදහස් ආර, මිශ්‍ර ආර
Clubඋතුරු බැල්ටිමෝර් ජලක්‍රීඩා සංගමය
Coachබොබ් බෝමන්
"https://si.wikipedia.org/w/index.php?title=මයිකල්_ෆෙල්ප්ස්&oldid=487327" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි