මයන්ත යෂ්වන්ත් දිසානායක-[1]

උපත -January 11, 1974-

පාර්ලිමේන්තු මන්ත්රී-මහනුවර දිස්ත්රික්කය-එක්සත් ජාතික පක්ෂය

යටිනුවර ආසන සංවිධායක-එක්සත් ජාතික පක්ෂය

පවුල් පසුබිම

1994 එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක හා කැබිනට් අමාත්ය ගාමිණී දිසානායක මහතාගේ පුත්රයාය [2]

වර්තමාන වැවිලි කර්මාන්ත කැබිනට් අමාත්ය නවීන් දිසානායක මහතාගේ සහෝදරයා [3] [4]

දේශපාලන ගමන

2015-පාර්ලිමේන්තු මන්ත්රී-මහනුවර දිස්ත්රික්-එක්සත් ජාතික පක්ෂය මනාප 111,190

2013-මධ්යම පළාත් සභා මන්ත්රී-එක්සත් ජාතික පක්ෂය -මනාප 27,204

2010 ජනාධිපතිවරනය-ජෙනරාල් සරත් ෆොන්සේකාට සහයෝගය දුන්නේය

2008- ත්රස්තවාදය පරාජය කිරීම සඳහා මහින්ද රාජපකෂ රජයට සහාය දුන්නේය

අධ්යාපන

1999- මුද්රණ තාක්ෂණය පිළිබඳ උපාධිය- රොචෙස්ටර් විශ්ව විද්යාලය

කොළඹ රාජකීය විද්යාලයේ අධ්යාපනය ලැබීය

වෘත්තීය

2001-සභාපති - ශ්රී ලංකා මුද්රණ හා චිත්රක ආයතනය

"https://si.wikipedia.org/w/index.php?title=මයන්ත_දිසානායක&oldid=469668" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි