මමායනය යනු, තමන් පිළිබඳව මනාප අදහස් පමණක් ඉස්මතු කොට තබා ගැනීමට ඇති උත්සාහය වන අතර, යමෙකුගේ පුද්ගලික මුහුණුවර සහ වැදගත්කම පිළිබඳ ආධ්මාත මතයක් උලුපා දක්වයි. එය වෙත බොහෝවිට, බුද්ධිමය, භෞතික, සාමාජීය සහ අනෙකුත් අධිතක්සේරුවන් අඩංගු වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=මමායනය&oldid=469171" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි