මනුශි චිල්ලාර්

ලෝක රූ රැජින 2017

මනුශි චිල්ලාර් (උපත 14 මැයි 1997) ඉන්දියානු නිරූපිකාවක සහ ලෝක රූ රැජින තරගයේ ජයග්‍රාහිකව වේ. ඇය 2017 ෆෙම්නා මිස් ඉන්දියා තරඟයට සහභාගී වූ ඇය හර්යානා ප්‍රාන්තය නියෝජනය කළාය.ලෝක රූ රැජින ජයග්‍රාහිකාවන් අතර හයවන ඉන්දියානු කාන්තාව වේ.මනුශි චිල්ලාර් 2017 ලෝක රූ රැජින කිරුළට හිමිකම් කියයි.ලෝක රූ රැජින තරඟාවලිය ජයග්‍රහණය කළ ඉන්දියාවේ හයවැනි නියෝජිතයා චිලාර් ය.

මනුශි චිල්ලාර්
රොතැක්, හර්යානා, ඉන්දියාව
මනුශි චිල්ලාර් 2018දී
උපතමැයි 14, 1997 (1997-05-14) (වයස 26)
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිරූපිකාවක
සක්‍රීය වසර2017

මුල් ජීවිතය හා අධ්‍යාපනය සංස්කරණය

උත්සවශ්‍රීය සංස්කරණය

ලෝක රූ රැජින 2017 සංස්කරණය

ලෝක රූ රැජින ලෙස පාලනය කරන්න සංස්කරණය

චිත්‍රපට ජීවිතය සංස්කරණය

චිත්‍රපට සංස්කරණය

සම්මාන සංස්කරණය

මාධ්‍ය ගෞරව සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මනුශි_චිල්ලාර්&oldid=471255" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි