මනිමේකලාව

මනිමේකලාව යනු පෙර ජීවත් වූ ප්‍රභූවරුන් විසින් තම බිරිඳ වෙනත් පුරුෂයෙක් සමග සබදතා පැවැත්විම වැළකිම සදහා යොදන ලද පළඳනාවකි. එය පළඳා යතුර පුරුෂයා ගෙන යයි.



"https://si.wikipedia.org/w/index.php?title=මනිමේකලාව&oldid=469168" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි