ශ්‍රී ලංකාවේ මනස සංවර්ධන සේවා සංවිධානය මගින් සිංහල බසින් පළකරණ සඟරාවකි. ඉතාමත්ම සාර්ථක ව්‍යාපාරිකයෙකු මෙන්ම ධනාත්මක චින්තකයෙකු වන සාන්ත ජයසුන්දර මහත්මා මෙම සඟරාව 2001 වර්ෂයේ සිට ලියා ජාතියට පිළිගන්වයි.

"https://si.wikipedia.org/w/index.php?title=මනස_(සඟරාව)&oldid=632831" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි