මධුවන්තී
හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතය තුළ භාවිතා වන රාගය; කර්ණාටක ජන්‍ය රාගය
(මධුවන්ති වෙතින් යළි-යොමු කරන ලදි)
මධුවන්තී යනුවෙන් හැඳින්වෙන්නේ භාරතීය ශාස්ත්‍රීය සංගීතය තුළ භාවිතා වන රාගයකි. හින්දුස්තානී සංගීත රාගයක් වන මෙය, කර්ණාටක සංගීතය වෙතට ද උකහාගෙන තිබේ.[1][2] එය ව්‍යූහය අතින් මුල්තානී රාගයට සමාන ය.
ථාට් | තෝඩී |
---|---|
ප්‍රකාරය | ඖදව-සම්පූර්ණ |
සමය | Late evening |
ආරෝහණ | S G₂ M₂ P N₃ Ṡ |
අවරෝහණ | Ṡ N₃ D₂ P M₂ G₂ R₂ S |
පර්යවාචී | අම්බිකා |
සමාන | ධර්මවතී |
Similar |