මධ්‍ය සැකසුම් ඒකකය

CPU හි ඉතිහාසය

cpu

EDVAC ලෝකයේ මුලින්ම ඉලෙක්ට්රොනික වැඩසටහන් තැන්පත් කළ පරිගණක වලින් එකක්

වර්තමානයේ පවත්නා CPU එකක ඇති පරිගණක වල තත්වයට පැමිණිමට පෙරතාතුව ENIAC ආදි පරිගණක එකිනෙකට වෙනස් කටයුතු සිදු කිරිම සදමහා නැවත නැවත නෛතික රැකගහැන්ගත කිරිමට සිදුවිය. මෙම පරිගණක බොහෝ සවිට ස්ථාවර ක්රම ලේඛිත පරිගණක ලෙස හදුන්වනු ලැබුවේ ඒවා හැම විටම එකිනෙකට වෙනස් වැඩසටහන් ධාවන කිරිම වෙනුවෙන් භෞතිකව නැවත හැඩගැස්මක් කළ යුතු වු නිසාය. CPU යන යෙදුම පොදුවේ මෘදුකාංගය (පරිගණක ක්රමලේඛ) ක්රියාකරවිමට නිපදවා ඇති උපකරණයක් බැවින් CPU ලස නිරවද්යයව හදුන්වා දියහැකි මුලික උපකරණය සහිත ක්රමවේඛ පරිගනකවල ආගමනයන් සමග කරලියට පිවිසියේය.

ආඛිත ක්රමලේඛන පරිගණකයේ අදහස් ENIAC සැලසුම් කරන විටත් පැවතිණි. නමුත් එය ආරම්භයේදිම අත්හැර දැමුවේ පරිගණකය ඉතා ඉක්මණින් නිමකිරිමේ අරමුණෙනි. 1945 ජුනි 30 දි ENIAC පරිගණකය සම්පුර්ණයෙන් නිමකිරිමටත් පෙරාතුව john van Neumann නම් පරිගඥායා විසින් Arts Draft of Report on the EDVAC නම් වු පත්රයක් ප්රකාශකයට පත් කර බෙදා හැර කිබිි. 1949 අගෝස්තුවේදි නිම නිකිරිමට නියමිත ආචික ක්ර ලේඛන පරිගණකය දල සටහනක් විස්තර කිර තිබුණි (Van Neumann 1945) EDVAC සැලසුම් කර තිබුනේ විවිධාකාරයේ (හෝ මෙහෙයම්) නිශ්චිත සංඛ්යාවක් ඉටු කිරිම සදහාය. මෙම උපදෙස් සමහරක් EDVAC ධාවනය කිරිම සදහා අවශ්ය ඵලදායි ක්රම ලේඛ නිර්මාණය කිරිම සදහා සංයුක්ත කර ගත හැකි විය. විශේෂයෙන්මහ EDVAC හි තිබු සැලිය යුත්ර කරම් අඩුපාඩුවක් මැඩපැවැත්විමට හේතු පාදක විය. එනම් නව කාර්යයන් සිදුකිරිම සදහා නැවත හැඩගැසිවමට සිදුවන කාලය හා ශ්රමය විශාල වශයෙන් අඩුවිමයි. van neamann ගේ සැලසුමත් සමග මෙතෙක් බරපතල ගැටලුවක් ව තිබු EDVAC හි ධාවනය කරමින් තිබ ක්රමලේඛනයන්ගේ මෘදුකාංග වෙනස් නකිරිම සරලවම පරිණක මතකයේ අන්තර්ගණනය වනස් කිරාමෙන් පහසුවේන සිදුකල හැකි විය. සිය ප්රමුඛතම කලාවක් වන EDVAC න්ර්මාණ කිරිම හේතුවේන ආචිත ක්රමලේඛන පරිගණක සැලසුම් කිරිමෙහි ලා van neamann හට සිවුශේෂි කිර්ත.ියක් හිමි වු අතර ඔහුට පෙර Konrad zuse වැන්නවුන්ද ඒ ආකාරයෙන්ම අදහස් යෝජනා කර තිබුනි. මිට අමරව Harvard Mark I හි Harvard නිර්මාණ හිප්ියාද ඉලෙක්ට්රොනික මතකය බාහුට සිදුරැ කල කඩදාසි පටි භාවිතායෙන් ආචිත ක්රමල්කන සැලසුමෙන් හොද පුයෝජනයනක් ලබා ගත්තේය. van neamann අාකෘකතිය හා Harvard නිර්මාණ ශිල්පිය අතර ප්රධාන වෙන ස ලෙස සැලකිය හැක්කේ දෙවැන්න CPU උපදෙස් හා දත්ත ගබඩා කිරිම හාහැසිරවිම වෙන් වෙන්ව සැලකිම වන අතර පළමුවැන්න කාර්යයන් දෙකම සදහා එකම මතක අවකාහය බාවිතා කිරිමයි.බෛාහ්මක් නුතන පරිගණක සැලසුමෙන් van neamann ආකෘතිය වන මුල් Harvard ආකීෘතියේ මුලිකාංජගද පපොදුවේ ඒවායෛ් දැක ගැනිමට පුළුවන.

අමතරව (digital) උපාංග විම හේතුවෙන් සියලුම CPU ඒතත විවික්ත ද්රවයනකන්සමග කටෙයුතු කරන අතර එම නිසා එවා සදහා කිසියම් ආකරයක ුවස්ථා අතර හුවමාරැ විමේ අවයවයක් තිබිම මෙම භත්ත්වයෙන් වෙන් වෙන්ව හදුනා ගැනිම සදහා අත්යළුශ්ය වේ. ත්ට්රාන්සිස්ටරයට වානිජමය වටිනාකමක් ලැබිමට පෙරාතුව විද්යුත් ප්රතියෝජක හා රික්තක නල (ත්මයන කහට) බොහා් විට අවස්ථා හුවමාරැ අවයව ලෙස බාවිතා විනි. මිට පෙර පැවති පුර්ණ වශවේන යාන්ත්රික ගැටලුම් වලටය සාපේක්ෂව ම්වායේ පැහැදිලි ව්ග පරිමාණ වෙනසක් ඇතත් ඒවායේ විශ්වාසනිය බාවයට එකතර්ම් ොහද මට්ටමක් නොවිණි. මේ සදහා උදාහරණයක් ලෙස ප්රතියෝජන මගි ්සරල ධාරි අනුක්රමික ත්ර්ක පරිපළ සැදකිමේදි ඇතිවන සරල අපරා හෙලා පැරනිම නමැති (Confact balance) දුෂ්කර තාවය මගහැරවිමට අමතර දෘඩාංග අවශ්ය විම සැලකිය මහැක. රික්තක නල contact bance තත්ත්වයට පත් විමට පෙර නියමිත උෂ්ණත්වයට ගෙන ආ යුතු අතර ක්රමයෙන්එඑය අඩවි අක්රිය වි යයි. සාමාන්යයෙන් ක1ියාකාරිත්වය නැවතුනු විට CPU ඒකක පිරික්සා බැලිමෙන් අක ිය වු කොටස හරහා ගෙන එය නැවත ප්රිත්ස්ථාපනය කිරිමට සිදු කෙරේ. එම නිසා මුලික ඉලෙක්ට්රොන්ක 9රිත්නල මුලික වු ) පරිගණකයක් සාමාන්යයෙන් විද්යුත් (යාන්තු (ප්රතියෝජක මුලික වු) පරිගණක වලට වඩා වේගවත් නමුත් විශ්වාසනියභාවය තරමක් අඩු ඒවා ලෙස සැලකේ. EDVAC ආදි නාග පරිගණක සාමාන්යවන් හය 8 කට වරක් අක්රිය විමත් කරා නැඹුරැ විය හැකි මු.් Harvard mark ආදි ප්රතියෝජක පරිගළුණක 9මදවේග නමුත් රොතුව) අක්රිය තත්වය පත්වුයේ ඉතා කලාතුරකිනි. I (Weik 1961; 238) අවසානකයේ නාල මුලික පරිගළණක ප්රමුඛ ස්ථානයකට පැමිනියේ එමගින් සපයන සුවිශේෂ වේග වාසිය විශ්වාසය පිළිබද දුෂ්කරතා වලට වඩා වැදගත් වු බැවිනි. බොහොමයක් පැරණි සම මුහුර්තක CPU ඒකක නැතුන ක්ෂ්රදු ඉලෙක්ට්රොනික සැකසුම් වලට සාපේක්සව අඩු ස්පන්ද වේගයකින් ධාවනය විය. (ස්පන්ධ වේග පිළිබද සාකච්ඡාවක් සදහා පහත බලන්න_ 100 Khz 4 MHz ස්පන්ද සංඥා සංඛ්යාතයක් මේ කාලයේදි බොහේි සුලබ වු අතර ඒවා ගොඩගන ලද හුවමාරැ අවයවන්ගේ වේගයන් මත විශාල වශයෙන් සිමා විය.

"https://si.wikipedia.org/w/index.php?title=මධ්‍ය_සැකසුම්_ඒකකය&oldid=471230" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි