මධ්‍ය ශිලා යුගය (ඉංග්‍රීසි:  Middle Stone Age, MSA) යනු, අප්‍රිකානු ප්‍රාග් ඉතිහාසයේ පූර්ව ශිලා යුගය සහ අපර ශිලා යුගය අතර කාලය යි. එම කාලය වසර 280,000 පමණ පෙර දී ආරම්භ වී, වසර 50–25,000 පමණ පෙර දී අවසාන වී ඇති බව සාමාන්‍යයෙන් සැළකෙයි.[1]

Middle Stone Age tool from Blombos Cave

අමතර අවධානයට සංස්කරණය

සටහන් සංස්කරණය

  1. McBrearty, Sally; Brooks, Alison A. (2000). "The revolution that wasn't: A new interpretation of the origin of modern human behaviour". Journal of Human Evolution. 39 (5): 453–563. doi:10.1006/jhev.2000.0435. PMID 11102266.
"https://si.wikipedia.org/w/index.php?title=මධ්‍ය_ශිලා_යුගය&oldid=660313" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි