මධ්‍යම පලාතේ ධජය
ශ්‍රී ලංකාවේ මධ්‍යම පලාත සඳහා මධ්‍යම පලාතේ ධජය තෝරා සම්මත කර ගන්නා ලද්දේ 1987 නොවැම්බර් 14 වැනිදාය.
භාවිතය | සිවිල් සහ රාජ්‍ය ධජය |
---|---|
සමානුපාතිකය | 2:3 |
භාවිතයට ගැනුණේ | 14 නොවැම්බර, 1987 |
නිර්මාණය | සුදු ධජ පසුතලය මත රතු කොටුවක කහ සිංහයා දක්වා ඇති අතර ඉර හා හඳ සංකේත සිංහයාගේ වම් පසින් දක්වා ඇති අතර "මධ්‍යම පලාත" යන්න භාෂා තුනෙන් ලියා ඇත. |