ශ්‍රී ලංකාවේ මධ්‍යම පලාත සඳහා මධ්‍යම පලාතේ ධජය තෝරා සම්මත කර ගන්නා ලද්දේ 1987 නොවැම්බර් 14 වැනිදාය.


මධ්‍යම පලාත
භාවිතය සිවිල් සහ රාජ්‍ය ධජය සිවිල් සහ රාජ්‍ය ධජය
සමානුපාතිකය 2:3
භාවිතයට ගැනුණේ 14 නොවැම්බර, 1987
නිර්මාණය සුදු ධජ පසුතලය මත රතු කොටුවක කහ සිංහයා දක්වා ඇති අතර ඉර හා හඳ සංකේත සිංහයාගේ වම් පසින් දක්වා ඇති අතර "මධ්‍යම පලාත" යන්න භාෂා තුනෙන් ලියා ඇත.
"https://si.wikipedia.org/w/index.php?title=මධ්‍යම_පලාතේ_ධජය&oldid=198963" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි