මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව

මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව

tiny globe
             කොඩිය
ආදර්ශ පාඨය La Renaissance (ප්‍රංශ) E Zingo (සැන්ගෝ)
             සිතියම
ගොනුව:250px-LocationCentralAfricanRepublic.svg.png
අගනුවර සහ විශාලම නගරය බැන්ගුයි
උතුරු අක්ෂාංශ 4°22′ නැගෙනහිර දේෂාංශ 18°35′
රාජ්‍ය භාෂාව සැන්ගෝ, ප්‍රංශ
රාජ්‍යය සමූහාණ්ඩුව
ජනාධිපති ෆ්‍රැන්කොයිස් බොසීස්
අගමැති ෆොවුස්ටින්, ආර්චේන්ජ්
නිදහස ප්‍රංශයේ සිට
දිනය අගෝස්තු 13, 1960
         වර්ග ප්‍රමාණය
එකතුව 622,984 වර්ග කිලෝමීටර, 240,534 වර්ග සැතපුම්
            ජනගහනය
2009 තක්සේරුව 4,422,000
2003 ජන සංඛ්‍යාකය 3,895,150
ඝනත්වය 7.1 වර්ග කිලෝමීටර, 18.4 වර්ග සැතපුම්
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව 3.222 ඩොලර් බිලියන
සාමාන්‍ය ඩොලර් 739
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව 1.997 ඩොලර් බිලියන
සාමාන්‍ය ඩොලර් 458
ගිනි (1993) 61.3 (ඉහළ)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.384 (පහළ)
මුදල් මධ්‍යම අප්‍රිකානු CFA, ෆෑන්ක් (XAF)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .cf
දුරකථන සංකේත 236

අප්‍රිකානු මධ්‍යම සමූහාණ්ඩුව මධ්‍යම අප්‍රිකාවේ පිහිටි රටකි. එහි මායිම් උතුරින් චැඩ්, නැගෙනහිරින් සුඩානය, දකුණින් කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ බටහිරින් කැමරූන් යන රටවලට සීමා වේ. මධ්‍යම අප්‍රිකාව වර්ග කි.මී. 623,000 ආවරණය කරන අතර ජනගහනය 2008 වර්ෂයට අනුව මිලියන 4.4 කි. බැන්ගු එහි අගනුවරයි. මධ්‍යම අප්‍රිකාව තුළ සුඩා‍‍නෝ ගිනියන් සවානා ප්‍රදේශ අඩංගු අතර නිරක්ෂක වනාන්තර තීරයක් දකුණට වන්නට ඇත. රටෙන් තුනෙන් දෙකක් උබන්ගි ගඟ ආශ්‍රිත නිම්න ප්‍රදේශයේ පිහිටයි. එය දකුණෙන් කොන්ගෝ ගඟට වැටේ. ඉතිරිය චාරි නදිය මත වැටී ඇති අතර එය උතුරින් චැඩ් විලට වැටේ.