මධ්‍යතන වේල්ස සාහිත්‍යය

මධ්‍යතන වේල්ස සාහිත්‍යය යනු මධ්‍යතන යුගයන්හිදී වේල්ස භාෂාවෙන් ලියැවුනු සාහිත්‍යය වෙයි. වේල්ස භාෂාව බ්‍රිතාන්‍ය භාෂාවෙන් ප්‍රභින්න වීමේ ක්‍රියාවලිය ඇරඹුනු පස්වන සියවසෙහි ලිපි ද්‍රව්‍ය සිට 16වන සියවසෙහි කෘතීන් දක්වා මෙයට අයත් වෙති.