මධ්‍යකාලීන යුගයෙහි දේවස්ථාන (800-1499)
මධ්‍යකාලින යුගය ලෙසින් හැදින්වන්නේ ක්‍රි.ව. 800 වන සියවසේදි වාර්ලේ මැග්නේ රජතුමාගේ අභිෂේකයන් සමග යුද්ධය අවසන් විම (1453) වසර 100 න් පැවති සහ 1515 දි ඇති වු රෙපරමාදු ප්‍රතිශශෝධනය සහිත කලවකවානුවයි.
ක්‍රි.ව. 800 වන සියවසේ දි බටහිර යුරෝපය සම්පුර්ණ වශයන්ම ක්‍රිස්තියානි රජවරැ මගින් පාලනය කෙරැණ ද පෙරදිග යුරෝපයෙහි මිෂනාරි ක්‍රියාකාිත්වය පමණක් පැවතිණි. උදාහරණයක් වශයෙන් 9 වන සයවසේදි පෙරදිග මිෂනාරි ක්‍රියාකාරිත්වයෙහි එස්.එස් සරිලි සහ මෙතොඩියස් සාර්ථකත්වයට ලබා ඇත. ඒ අනුව ඔවුන් බයිලය රැසියන් ආදි පෙරදිග යුරොපානු භාෂාවක පරිවර්තන කර යුකරේනය බෙලාරැසය සහ රැසියාවෙන් ක්‍රිස්තුධර්ය ප්‍රචලිත කරන ලදි.
ක්‍රි.ව. 9 වන සහ 10 වන සියවසේදි ක්‍රිස්තුධර්මය පෙරදිග යුරොපයෙහි ප්‍රචලිත විය. න්‍රිස්තු ධර්මය කියවැන් රැස් ඇතුළු බොහො පෙරදිග යුරෝපානු රටවල පැතිරැණි.
මෙතොඉයස් ඉන්පසුව සර්බියාවට යවන ලදි. 1345 දි සර්බියව පිතා ශාසට ලෙසින් පිළිගැණුනි ඉන්පසු බල්ගේරියාවේ සාර් බෝරිස් රජු යටතේ ක්‍රිස්තියානු ධර්මය පැතිර වු අතර 1589 දි රැසියාවද පීතා ශාසනය සහිත රාජයයන් ලෙසින් පිළිගැණුනි.
බයිබල මාතා භාෂාවට පරිවර්ථනය කර භාවිතයට ගැනිමෙට දිමෙන් පෙරදිග යරෝපය තුළ ක්‍රිස්තියානු ආගම ඉක්මනින් ප්‍රචලිත විය.
සටහන්
සංස්කරණයමෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක. |
[1] |