මඩ ඉඩම් මැණීමේ සිංහල ඒකක
බුසල් 5 1/2 =අමුණු 1
ප්‍රධාන මිණුම්
සංස්කරණය- වී මිටි 4 - වී අටලාස් 1
- වී අටලාස් 2 - වී පත 1
- වී පත 2 - වී දොන් 1
- වී දෝන් 2 - වී නෑලි/ වීයේරු 1 (පර් 2 ½ )
- වී නෑලි 4 - වී කුරුණි / වී ලාස් 1 (පර් 10 )
- වී ලාස් 5 - වී බෙර 1 (පර් 50 )
- වී බෙර 2 - වී පෑල් 1 (පර් 100)
- වී පෑල් 4 - වී අමුණු 1 (අක් 2.5)
- වී අමුණු 12 - වී යාල් 1
අතිරේක මිණුම්
සංස්කරණය- වී ලාස් 4 - වී තිඹ 1
- වී ලාස් 7 - වී බුසල් 1 (පර් 80)