මඩුගල්ලේශ්‍රීසුමනසිද්ධාර්ථධම්මසිද්ධ්‍ය

මඩුගල්ලේ ධම්මසිද්ධි මහානාහිමි (1969-1973)

රඹුක්වැල්ලේදිසානායකමුදියන්සේලෑවලව්වේරම්බණ්ඩානිලමේතුමාණන්ටදාවමඩුගල්ලේදිවාකරවික්‍රමසිංහරාජපක්ෂවාසලමුදියන්සේලාගේමඩුගල්ලේවලව්වේටිකිරිකුමාරිහාමිමැතිනියගේකුසින්1893 සැප්තැම්බර්10 දිනමතුඅනාගතයෙහිශාසනභාරයධැරීමෙහිසාමර්ථ්‍යයලබනපුණ්‍යවන්තපුත්‍රරත්නයක්මෙලොවඑළියදුටුවේය. විජේරත්නබණ්ඩාරමඩුගල්ලයනුවෙන්නම්කරනුලැබූඒදරුතෙමේසත්හැවිරිදිකල්හිසියමයිලණුවූමඩුගල්ලේධම්මසිද්ධිමාහිමියන්වහන්සේගේසෙවණටපත්වමහනුවරධර්මරාජවිද්‍යාලයෙන්සහත්‍රිත්වවිද්‍යාලයෙන්ශාස්ත්‍රොද්ග්‍රහණයකෙළේය. පසුකලෙකජනාධිපතිධුරයටපත්වූවිලියම්ගොපල්ලවමහතාසහසෙනෙට්සභාපතිධුරයටපත්වූඒ. රත්නායකමහතාශාස්ත්‍රොද්ග්‍රහණසමයෙහිඔහුගේහොඳමමිතුරෝවූහ. කේම්බ්රිජ්ජූනියර්විභාගයදක්වාඉගෙනීමකළපසුරජයේලිපිකරුරැකියාවක්ලැබූවිජේරත්න1915 සිට1923 දක්වාමහනුවරසහමාතලේකච්චේරිවලරැකියාවෙහිනිරතවූයේය.

1923 වර්ෂයේමල්වතුවිහාරීයමංගලෝපෝසථාගාරයේපැවැත්වුණුසතිපිරිත්දේශනාවඅවසානයෙහිදොරකඩඅස්නකීමපැවරුණේඅපකථානායකයාටය. ව්‍යක්තලෙසමධුරස්වරයෙන්දොරකඩඅස්නකීමගැනහේමහාසංඝරත්නයේදසැදැහැවතුන්ගේදප්‍රසාදයටභාජනවූයේය. එයින්ඔහුගේසිතපැවිද්දදෙසටනැමිණ. මේඅදහසසියමයිලණුමහතෙරුන්වහන්සේටදන්වාසිටිනමුත්අවසරලැබුණේඋන්වහන්සේගෙන්නම්නොවේ. නමුත්එයින්අධෛර්යයටපත්නොවූහේදිගින්දිගටමකළආයාචනයෙහිප්‍රතිඵලවශයෙන්1928 ජූනි13 දින‘මඩුගල්ලේධම්මසිද්ධි‘ නමින්පැවිදිබවලබාගත්තේය. ආචාර්යස්ථානයටපත්වූවෝමයිලණුවූමාතලේමකුලේතැන්නරාජමහාවිහාරය, සාරසියපත්තුවේගලේවිහාරයආදීවිහාරගණයේඅධිපති, මහනුවරශ්‍රීසංඝරාජපරිවෙණාධිපතිමඩුගල්ලේපවරනෙරුත්තිකවිනයාචරියශ්‍රීසුමනධම්මසිද්ධිසිද්ධත්ථාභිධානසියම්මහනිකායේඅනුනායකමාහිමියෝමය. පැවිද්දලබනවිටමෙතුමන්ගේවයසඅවුරුදුතිස්පහකි.

පැවිදිවීදෙසතියක්ගෙවුණුතැනආචාර්යෝත්තමමඩුගල්ලේඅනුනාහිමිපාණන්සහතෙල්වත්තේමහානාගශ්‍රීරතනපාලාභිධානඅනුනාහිමිපාණන්ආචාර්යකොටගෙනමල්වතුවිහාරයේදීඋපසපන්වූධම්මසිද්ධිහිමියෝසංඝරාජපිරුවනේශිෂ්‍යවරයකුලෙසධර්මශාස්ත්‍රාධ්‍යයනයකොටප්‍රවීණත්වයටපත්වූහ. 1928 දෙසැම්බර්26 දිනමකුලේතැන්නේදීසිදුකළමංගලධර්මදේශනාවධර්මශාස්ත්‍රවිෂයෙහිලාපැවැතිඑමප්‍රවීණත්වයටසාක්ෂ්‍යයක්බඳුවූයේය.

ලංකාවිශ්වවිද්‍යාලයේකථිකාචාර්යරඹුක්වැල්ලේශ්‍රීසිද්ධාර්ථමහාස්ථවිරපාදයන්වහන්සේගේඅභාවයෙන්හිස්වූමල්වතුවිහාරීයවිංශත්වාර්ගිකකාරකමහාසංඝසභාවේ‘තුනේවියදම්පඩිය‘ නම්වූකාරකධුරයට1941 අප්රේල්16 දිනපත්වූධම්මසිද්ධිස්වාමීන්ද්‍රයෝ1964දීජ්‍යෙෂ්ඨකාරකසංඝසභිකධුරයටපත්වීවදාළහ. 1969 පෙබරවාරි04 දිනසිදුවූසංඝරාජවිශ්වවිද්‍යාලයපරිවෙණාධිපතිශාස්ත්‍රවිශාරදසම්මාන්‍යපණ්ඩිතවිනයාචාර්යඅමුණුගමරාජගුරුශ්‍රීනිවාසවිපස්ස්‍යභිධානමහානායකමාහිමියාණන්වහන්සේගේඅභාවයෙන්හිස්වූමහානායකපදවියදඑමවර්ෂයේමනොවැම්බර්24 දිනමුන්වහන්සේවෙතපත්වූයේය. එසේමප්‍රාචීනභාෂෝපකාරසමාගමේසහමහනුවරප්‍රාචීනපුස්තකාලයේධුරයෝදමුන්වහන්සේවිසින්ධරනලදහ.

මහානායකමාහිමිතුමන්ගේසිවුරුපරපුර

1. වැලිවිටපිණ්ඩපාතිකඅසරණසරණසරණංකරාභිධානසංඝරාජෝත්තමයන්වහන්සේ

2. තිබ්බටුවාවේශ්‍රීසිද්ධාර්ථබුද්ධරක්ෂිතාභිධානමහානායකස්වාමීන්ද්‍රයෝ

3. මල්වතුවිහාරාධිවාසීකඩුවෙලසෝභිතනායකස්වාමීන්ද්‍රයෝ

4. කඩුවෙලධම්මසිද්ධිඅනුනායකස්වාමීන්ද්‍රයෝ

5. කඩුවෙලධම්මසිද්ධිස්වාමීන්ද්‍රයෝ

6. කඩුවෙලරත්වත්තේධම්මසිද්ධිස්වාමීන්ද්‍රයෝ

7. කඩුවෙලරත්වත්තේධම්මසිද්ධිසෝභිතස්වාමීන්ද්‍රයෝ

8. කඩුවෙලරත්වත්තේදොරටියාවේසෝභිතස්වාමීන්ද්‍රයෝ

9. මඩුගල්ලේසුමනධම්මසිද්ධිසිද්ධත්ථඅනුනායකස්වාමීන්ද්‍රයෝ

10. මඩුගල්ලේසුමනසිද්ධත්ථධම්මසිද්ධිමහානායකස්වාමීන්ද්‍රයෝ

පැවිදිසිසුපිරිස

1. දොරටියාවේසෝභිතමහාස්ථවිරයන්වහන්සේ

2. උඩුවාවලධම්මරක්ඛිතමහාස්ථවිරයන්වහන්සේ

3. මඩුගල්ලේසිද්ධාර්ථමහාස්ථවිරයන්වහන්සේ

අවසානකාලයේඅක්ෂිදානසංගමයටඇස්දන්දීමටප්‍රතිඥාලබාදීඑමපොරොන්දුපත්‍රයසියකුටියඅබියසඑල්ලාගෙනබෝධිසම්භාරපුරනමහාබෝධිසත්වයන්වහන්සේනමක්මෙන්දිනපතාඒදෙසබලමින්අසීමිතප්‍රීතියක්වින්දනයකළමහනුවරඋපෝෂිතපුෂ්පාරාමවිහාරද්වයාධිපතිමඩුගල්ලේසුමනසිද්ධාර්ථධම්මසිද්ධ්‍යභිධානශ්‍යාමෝපාලිනිකායේමහානායකමාහිමියාණන්වහන්සේ1973 ජනවාරි05වැනිසිකුරාදාසවස3ටඅපවත්වීවදාළසේක. උන්වහන්සේගේශ්‍රීදේහයපිළිබඳආදාහනපූජෝත්සවයජනවාරි11 දිනරාජ්‍යගෞරවසහිතවසිද්ධකරනුලැබීය.