මගෝ ඩිගො ඩයි, යනු ශ්‍රී ලාල් ප්‍රියදේව විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ ජනිත මාරසිංහ විසින් නිෂ්පාදනය කරන ලද 2010 වසරේ තිරගත වූ ශ්‍රී ලාංකීය, සිංහල විකට චිත්‍රපටයකි.[2] එහි ප්‍රධාන චරිත සඳහා සනත් ගුණතිලක සහ ඇන්ටන් ජූඩ් සමඟින් විජය නන්දසිරි, ගාමිණී සුසිරිවර්ධන සහ අනර්කලී ආකර්ෂා රංගනයෙන් දායක වෙති.[3] සංගීත නිර්මාණය නීල් වර්ණකුලසූරිය විසින් ය.[4][5] මෙය සිංහල සිනමාව තුළ 1137 වැනි ශ්‍රී ලාංකීය චිත්‍රපටය වෙයි.[6]

මගෝ ඩිගො ඩයි
මගෝ ඩිගො ඩයි චිත්‍රපට පෝස්ටරය
අධ්‍යක්‍ෂණයශ්‍රී ලාල් ප්‍රියදේව
රචනයGamini Mendis
නිශ්පාදනයජනිත මාරසිංහ[1]
රංගන ශිල්පීන්
සිනෙමාරූපණයYapa Wijebandara
සංස්කරණය
  • Ravindra Lal
  • Ruwan Chamara
සංගීතයනීල් වර්ණකුලසූරිය
බෙදාහැරීමEAP Theaters
නිකුත්වූ දිනය
  • 16 අප්‍රේල් 2010 (2010-04-16)
තිර කාලය
124 minutes
රටශ්‍රී ලංකාව
භාෂාවසිංහල

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "Burden of cinema on Producers". Sunday Times. සම්ප්‍රවේශය 22 December 2019.
  2. ^ "Janitha : From importer to producer". Sunday Times. සම්ප්‍රවේශය 12 December 2019.
  3. ^ "'Mago-Digo-Dai' Janitha's debut ready for release". Sunday Times. සම්ප්‍රවේශය 12 December 2019.
  4. ^ "Sri Lankan Screened Films". Sarasaviya. 27 August 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 March 2017.
  5. ^ "'Mago Digo Dai'". The Sunday Times. සම්ප්‍රවේශය 8 March 2017.
  6. ^ "Sri Lanka Cinema History". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 3 October 2016.

භාහිර සබැඳි

සංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=මගෝ_ඩිගො_ඩයි&oldid=714599" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි