මගධ - භූගෝලීය පිහිටීම

මගධ - භූගෝලීය පිහිටීම


අලුත් දිස්ත්රීක්ක වන දකුණු බිහාරියේ පිහිටා ඇති පට්නා සහ ගයා දිස්ත්රීක්ක සහ නැගෙනහිර පිහිටි බෙන්ගාලයේ කොටසක් ද බිහිවීමට මගධ රාජධානිය දරැණු ලෙස බල ඉවහල් වන ලදි.රාජධානිය පිහිටීම අනුව උතුරින් ගන්ගා නදියෙන් ද නැගෙනහිරින් චම්පා නදියෙන් ද දකුණු දෙසින් විදන්යා කදු වැටියෙන් ද නැගෙනහිරින් සෝන් නදියෙන් ද වටවී ඇත. බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ සිට මේ දක්වා එහි සීමාවන් තුලට අන්ගා ඇතුලත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=මගධ_-_භූගෝලීය_පිහිටීම&oldid=471453" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි