මහගමසේකරයන් රචනා කළ 'මං තනන්නො'කෙටිකතා නූතන කෙටිකතා ලක්ෂණ පිළිබිඹු කරන කෘතියක් ලෙස සැලකිය හැකි ය.'මං තනන්නෝ'කෙටිකතාව එක් සුලු සිදූවීමක් විකාශනය කරමින් ගොඩනගා තිබෙනු දැකිය හැකි ය. එසේම එහි මහේන්ද නැමති එක් පුධාන චරිතයක් ද,එම එරිතයෙහි දක්නට ලැබෙන මානව දයාව නැමැති ගුණාංගය ඉස්මතු කර දක්වා තිබෙී.සංක්ෂිප්ත නිර්මාණයක් වන 'මං තනන්නෝ'කෙටි කතාවෙහි මුල,මැද,අග පිළිවෙළීන් ඉදිරිපත් කරන කතාන්දරය ලක්ෂණ දකින්නට නැත.එහි එන සිදුවීම් හා චරිත ලක්ෂණ ද අනාවරණය වන පරිදි මනා හේතුඵල සමීබන්ධතාවයනකින් යුක්තව ඉදිරිපත් කර තිබෙි. මෙහි දැක්වෙන කරත්තයේ බැදි ගොනා නිර්ධන පංතියේ පීඩිතබව සංකේතවත් කරයි.එසේම කමීකරැවන් කපන පාර එකමුතු බවින් තැනෙන නව මාවතක් සංකේතවත් කරයි.වැඩ කරන ජනතාව කෙරෙහි කතුවරයගේ මානව දයාව පිළීබිඔු කරන මෙම කෙටිකතාව අප මහ පොළොව බරක් නොවී ජීවත් විය යුතුය යන සංකල්පය ද පාඨකයා වෙත ගෙන නිර්මාණයක් ලෙස ඇගයීමට කළ හැකි ය.

"https://si.wikipedia.org/w/index.php?title=මං_තනන්නො&oldid=469144" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි