මංජුල වෙඩිවර්ධන
කෘතීන් සංස්කරණය
කාව්‍ය සංස්කරණය
- නිරුත්තර සමාධිය (1997) ෂේන් මැකෙල්වි සමඟ
- පිළිහුඩුවී (2002) ගොඩගේ සාහිත්‍ය සම්මානය
නවකතා සංස්කරණය
- බත්තලංගුණ්ඩුව
කෙටිකතා සංස්කරණය
- මේරි නම් වූ මරියා (2000) වාරණයට ලක් වී ඇත
- යාළුවන්ගෙයි මගෙයි කතා
කෙටි නාට්‍ය නිෂ්පාදන සංස්කරණය
- සඳ එළිය ගිනි අරන් (1997) යෞවන සම්මාන
- මැන්ටල් කතාවක් (1998)
සිනමා තිර නාටක සංස්කරණය
- ජීවිතය අන් තැනක
ටෙලි නාට්‍ය පිටපත් සංස්කරණය
- දෙසැම්බරයේ දවසක් (2005) ඒකාංගික
- ඒ සොඳුරු තාරුකාව (2005) ඒකාංගික
- සමනලුන්ට වෙඩි තියන්න (2005) ප්‍රාසාංගික
- පිහාටු සහ මල් (2006) ඒකාංගික
- සිල්පරයක ස්නේහය (2006) ඒකාංගික
- වීදියක් සහ ඉන් ඔබ්බට (2006) ඒකංගික
ළමා කතා සංස්කරණය
- සඳමල්ගේ කතා