මිනිසුන් හෝ සතුන් විසින් ජල මාර්ගයක හෝ ජල සංචිතයක තරණය කිරීම හෝ පිවිසීම සඳහා යොදාගන්නා ස්ථානය මංකඩ නම්වේ.

නිදසුන් සංස්කරණය

  • නාන මංක‍ඩ
  • අලි මංකඩ
  • වැලි මංකඩ
"https://si.wikipedia.org/w/index.php?title=මංකඩ&oldid=269170" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි