භූපාල් තෝඩි
හින්දුස්තානී රාගය
භූපාල් තෝඩි යනුවෙන් හැඳින්වෙන්නේ හින්දුස්තානී ශාස්ත්‍රීය රාගයකි. මෙම රාගය භූපාලි (හෙවත් භූප්) රාගයෙන් වෙනස් වූවකි. භූපාලි තෝඩී රාගයේ අනුරූප කර්ණාටක සංගීත රාගය වන්නේ භූපාලම් ය.[1]
ථාට් | භෛරවී |
---|---|
ප්‍රකාරය | ඖදව |
සමය | උදය, 6–9 |
ඍතුව | වසන්ත |
ආරෝහණ | S r g P d S |
අවරෝහණ | S d P g r S |
වාදී | d |
සංවාදී | g |
Similar | බිලක්ෂණී තෝඩී |
ආශ්‍රේයයන් සංස්කරණය
- ↑ Raganidhi by P. Subba Rao, Pub. 1964, The Music Academy of Madras
2. Bor, Joep (ed). Rao, Suvarnalata; der Meer, Wim van; Harvey, Jane (co-authors) The Raga Guide: A Survey of 74 Hindustani Ragas. Zenith Media, London: 1999.