භාෂාව සබැඳි තීරණාත්මක අවධි කල්පිතය

පුද්ගලයෙකුට වාග් කුසලතාව ලබාගැනීමට ඇති හැකියාව වයස සමග ජෛවීයව බැඳී පවතී යන දිගුකාලීන විවාදාත්මක මතය භාෂාව සබැඳි තීරණාත්මක අවධි කල්පිතය නමිවේ.