බොරිස් ජොන්සන්
ඇලෙක්සැන්ඩර් බොරිස් ද පීෆෙල් ජොන්සන් (උපත 1964 ජූනි 19) බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙක්, ඉතිහාසඥයෙක් සහ හිටපු මාධ්‍යවේදියෙකි. ඔහු 2019 ජූලි 24 සිට 2022 සැප්තැම්බර් 6 දක්වා එක්සත් රාජධානියේ අගමැති වූ අතර 2019 ජූලි 23 සිට 2022 සැප්තැම්බර් 5 දක්වා කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා විය. ඔහු 2001 සිට 2008 දක්වාත් පසුව 2015 සිටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇත. ඔහු 2008 සිට 2016 දක්වා ලන්ඩන් නගරාධිපති ලෙසත් 2016 සිට 2018 දක්වා බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ලෙසත් කටයුතු කළේය. [6]
බොරිස් ජොන්සන් Boris Johnson | |
---|---|
![]() | |
එක්සත් රාජධානියේ අගමැති | |
තනතුර දරමින් 24 ජූලි 2019 – 6 සැප්තැම්බර් 2022 | |
Monarch | දෙවන එලිසබෙත් රැජිණ |
පූර්වප්‍රාප්තිකයා | තෙරේසා මේ |
අනුප්‍රාප්තිකයා | ලිස් ට්‍රස් |
කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා | |
තනතුර දරමින් 23 ජූලි 2019 – 5 සැප්තැම්බර් 2022 | |
පූර්වප්‍රාප්තිකයා | තෙරේසා මේ |
අනුප්‍රාප්තිකයා | ලිස් ට්‍රස් |
පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපති | |
තනතුර දරමින් 24 ජූලි 2019 – 24 ජූනි 2022 | |
ප්‍රධානියා | දෙවන එලිසබෙත් රැජිණ |
පූර්වප්‍රාප්තිකයා | තෙරේසා මේ |
අනුප්‍රාප්තිකයා | පෝල් කගමේ |
විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් | |
තනතුර දරමින් 13 ජූලි 2016 – 9 ජූලි 2018 | |
අග්‍රාමාත්‍යවරයා | තෙරේසා මේ |
පූර්වප්‍රාප්තිකයා | පිලිප් හැමන්ඩ් |
අනුප්‍රාප්තිකයා | ජෙරමි හන්ට් |
ලන්ඩනයේ නගරාධිපති | |
තනතුර දරමින් 4 මැයි 2008 – 9 මැයි 2016 | |
පූර්වප්‍රාප්තිකයා | කෙන් ලිවිංස්ටන් |
අනුප්‍රාප්තිකයා | සාදික් ඛාන් |
උක්ස්බ්‍රිජ් සහ දකුණු රුයිස්ලිප් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 7 මැයි 2015 | |
පූර්වප්‍රාප්තිකයා | ජෝන් රැන්ඩල් |
Majority | 7,210 (15.0%)[1] |
හෙන්ලි සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 9 ජූනි 2001 – 4 ජූනි 2008 | |
පූර්වප්‍රාප්තිකයා | මයිකල් හෙසල්ටයින් |
අනුප්‍රාප්තිකයා | ජෝන් හොවෙල් |
පුද්ගලික තොරතුරු | |
උපත | ඇලෙක්සැන්ඩර් බොරිස් ද ෆෙෆෙල් ජොන්සන් 19 ජුනි 1964 නිව්යෝක් නගරය, එක්සත් ජනපදය |
Citizenship |
|
දේශපාලන පක්ෂය | කොන්සර්වේටිව් පක්ෂය |
කලත්‍රයා | ඇලෙග්රා මොස්ටින්-ඕවන් (වි. 1987; දික්කසාදය 1993)මරීනා වීලර් (වි. 1993; දි.[3] 2018)කැරී සයිමන්ඩ්ස් (වි. 2021) |
දරුවන් | 7[4][5] |
දෙමව්පියන් |
|
අධ්‍යාපනය | ඊටන් විද්‍යාලය |
උගත් ශාස්ත්‍රාලය | බැලියෝල් විද්‍යාලය, ඔක්ස්ෆර්ඩ් |
අත්සන | ![]() |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
මූලාශ්‍රසංස්කරණය
- ↑ "Uxbridge & South Ruislip". BBC News. සම්ප්‍රවේශය 13 December 2019.
- ↑ Wintour, Patrick (9 February 2017). "Boris Johnson among record number to renounce American citizenship in 2016". The Guardian. London. සම්ප්‍රවේශය 10 September 2018.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;bbc-7-september
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ Grylls, George (9 December 2021). "Boris Johnson to take time off with Carrie after birth of their second baby". The Times. Archived from the original on 9 December 2021. සම්ප්‍රවේශය 11 December 2021.
- ↑ "Boris and Carrie Johnson announce name of new daughter". BBC News. 16 December 2021. Archived from the original on 16 December 2021. සම්ප්‍රවේශය 16 December 2021.
- ↑ බ්‍රෙක්සිට්: ඇමති බොරිස් ජොන්සන් ඉල්ලා අස්වෙයි