ජෝර්ජ් හර්මන් "බේබ්" රූත් (පෙබරවාරි 6, 1895 - අගෝස්තු 16, 1948) යනු අමෙරිකා රැකියානු බහු වට කෙළුවෙකි. ඔහුගේ මහ ලීග බහු වට (MLB) කෙළි දිවිය 1914 සිටැ 1935 දක්වා වූ දෙ විසි සම‌යක් පුරා විහිඳුණි. "බැම්බිනෝ" හා "ස්වාට් සුල්තාන්" හා යනු ඔහුට අනුරුත් නම් විණි. හේ බොස්ටන රෙඩ් සෝක්ස් සඳහා වමත් පිචර් තරුවක් ලෙස තම එම්.එල්.බී දිවිය ඇරැඹුව ද හෙටුතම කිතුව අත්කැරැ ගතුයේ නව යෝක යැන්කියන් සඳහා slugging පිටත පන්දු රකුවකු ලෙස යි. රූත් ඇමරිකානු හැදියායේ සෙටුතම කෙළි විරුවකු ලෙස සැලැකෙත බොහෝ දෙනකු විසින් සව්-කැලි සෙටුතම බහු වට කෙළුවා ලෙස සැලැකේ.

"https://si.wikipedia.org/w/index.php?title=බේබ්_රූත්&oldid=731195" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි