බෘෘනයි හී කාන්තාවෝ
බෲනයි හී කාන්තාවෝ යනු, බෲනයි දරුස්සලාම් තුල ජීවත් වන කාන්තාවන් වෙති. ඔවුන්ගේ ඉස්ලාමීය සමාජ අනුවාදය පරිදී, බෲනයි කාන්තාවන් සැලකෙන්නේ "ඉතා ඉහළ තත්ත්වයක්" සහිත අයවළුන් ලෙසටයි.[2]
ගෝලීය ලිංග පරතර දර්ශකය[1] | |
---|---|
අගය | 0.6730 (2013) |
අනුස්ථිතිය | 136 අතුරින් 88වන |
කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට, රජය විසින් ප්‍රයත්නයන් දරා ඇත.[3]
- ^ "ද ග්ලෝබල් ජෙන්ඩර් ගැප් රිපෝට් 2013" (PDF). ලෝක ආර්ථික සංසදය. pp. 12–13.
- ^ බෲනයි දරුස්සලාම්
- ^ 2010 හියුමන් රයිට්ස් රිපෝට්: බෲනයි දරුස්සලාම්. එජ රාජ්‍ය දෙපාර්තමේන්තුව