බූරුවා (ඉනිමං වර්ගය)

බූරුවා යන වාග් ව්‍යවහාරය යෙදෙන ඉනිමං වර්ගයක් පවතී. මෙම ඉනිමං වර්ගය පෙදරේරුවන් විසින් භාවිතා කරනු ලබයි. අද දවස වන විට විශාල මහල් ගොඩනැගිලි නිර්මානය කිරීමේදී යොදාගන්නා අධාරක හා සමානව ගම්බද නිවෙස් හා ගොඩනැගිලා සෑදීමේදී ලී යෙන් සකස්කර එහා මෙහා ගමන් කිරීමට යොදාගන්නා ආධාරකය යන්න බූරුවා යන්නට නියම අර්ථ නිරූපනය වේ.

බූරුවා සකස්කිරීම ගැලවීම නැවත සවිකිරීම යන දෙයට පෙදරේරුවන් සමත්කම් දක්වන අතර බූරුවා ඉතා හොද සවිශක්තියකින් සමන්විත ශ්‍රී ලාංකීය නිර්මාණයක් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=බූරුවා_(ඉනිමං_වර්ගය)&oldid=469118" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි