කටවහරේ බුලත් මුඩුක්කුව යනු කුරුණෑගල නගර මධ්‍යයේම පිහිටා ඇති ඉතාමත් කර්‍යබහුල ව්‍යාපාරික කලාපයකි. ඉතා ඉහල වෙළඳ වටිනාකමක් ඇති මෙම ප්‍රදේශය නිල වශයෙන් මලියදේව වීදියේ කොටසකි.

"https://si.wikipedia.org/w/index.php?title=බුලත්_මුඩුක්කුව&oldid=552570" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි