බුමර ඇල්ල
නාරංගොල්ල ඔය නිර්මානය කරන දියඇලි 20ක් පමණ ඇති අතර "ගලපිටගල" පිහිටි කදු මුදුනට පහළින් දිස්වන දිය ඇලි යුගලය මෙයයි. මෙය ඉහළ බුමර ඇල්ල සහ පහළ බුමර ඇල්ල ලෙසින් කොටස් දෙකකින් යුක්ත වන අතර, මෙය කළුපහන ප්රදේශයේ පිහිටා ඇත.