අඟහරු නවග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහයෙකි. බලයක් නැත. සඳගේ පුත්‍රයා ලෙස සැලකේ.

බුධ
වාහනය:මී හරකා
ආයුධය:හක්ගෙඩිය
පළඳනා:රන් ඔටුන්න
තනතුර:කුමාර
පාට:කොළ පාට
අවතාරය:බුධ
වාසස්‍ථානය:ක්‍රීඩාස්ථානය
ලිංගය:නපුංසක
ක්‍රෑර/සෞම්‍ය බව:සෞම්‍ය
දිසාව:නැගෙනහිර

සිරුරේ බුධ අධිපති ස‍්ථාන සංස්කරණය

  • දිව
  • පෙනහැල්ල
  • නාසය
  • අත්

බුධ සාදන රොග සංස්කරණය

  • සිහිමදබව
  • ගොළුබව
  • ගොතබව
  • හිසරදය

හඳහනේ බුධ පිහිටන ස්ථානය අනුව ඵල සංස්කරණය

1. ලග්නය සංස්කරණය

2. දෙවැන්න සංස්කරණය

3. තුන්න්න සංස්කරණය

4. සතරවැන්න සංස්කරණය

5. පස්වැන්න සංස්කරණය

මූලාශ්‍ර​ සංස්කරණය

හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ (1967). ජීවිතය හා ග්‍රහයෝ.

"https://si.wikipedia.org/w/index.php?title=බුධ_(නක්‍ෂත්‍රය)&oldid=269165" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි