ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

සම්මා සම්බුදු සංස්කරණය

ථෙරවාදී බුදුදහම අනුව කල්ප ගණනාවක් පෙරැම් පිරීමෙන් අනතුරැව, තමා විසින්ම සත්‍යය අවබෝධ කරගෙන සංසාර චක්‍රයෙන් මිදී අනෙක් සත්තවයන්ටද දුකින් මිදී විමුක්තිය ලබා ගැනිමට මග පෙන්වන්නා සම්මා සම්බුද්ධ නම් වේ.

සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ මෙසේ පහළ වන බුදුන්ගේ කෙනෙක් වන අතර උන්වහන්සේ නිර්වාණය අවබෝධ කර ගත හැකි ‍මග දේශනා කළ සේක.

පසේබුදු සංස්කරණය

වතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගත් නමුත් එය අන්අයට පහදා දීමට අසමත් අය පසේ බුදු හෙවත් පචේක බුද්ධ නම් වේ. ශාක්‍යමුනි ගෞතම බුදුරජාණන්වහන්සේ මෙලොව පහළ වු එකම බුදුරජාණන් වහන්සේ නොවන බව සියලුම බෞද්ධයෝ පිළිගනිති. අතීතයේ බුදුරජාණන්වහන්සේලා බොහෝ ගණනක් වැඩ සිටි අතර අනාගතයේද බුදුරජාණන්වහන්සේලා පහල විමට නියමිත.

රහත්බුදු හෙවත් රහතුන් සංස්කරණය

පහලවූ බුද්ධ සාශනයකදී ධර්මය අසා නිවාරණ අවබෝධ කරගත් තැනැත්තා අර්හත් නම් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=බුදුවරු&oldid=524683" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි